සති දෙක තුනක් charge එක තියෙනව , ඇහැට අමාරුවක් නෑ. ඉර එලිය වැටුනට අව්ලක් නෑ කියවන්න පුළුවන්. ඕව තමා ඉතින් වාසි. පොත් කියවන්නම හදපු Devices නෙහ්.මං ම 7.0 ටැබ් එකෙන් කියෙව්ව කාලයක්. ඒක බිදූනා.. කින්ඩල් එකේ වාසිය මොකද්ද ටැබ් එකට වඩා.. ඩියුරබල් බැට්‍රි ඇරුණම





මං ආස පළාතක්. කොටුවෙ ඉන්දියන් හට් එකෙන් නාන් එකක් කාලා මුහුද දිහා බලන් හිටියා පැය ගානක් අන්තිමට ගිය පාර 
