Ranjith kuruppuge kantharaye kusuma kiyeuwe na...
නෑනෙ ...මට අහුවෙ පොතක් කියවල දානව විතරයි හොයාගෙන යන්නෑ
Ranjith kuruppuge kantharaye kusuma kiyeuwe na...
6 තමයි අලුත් එක.
ඇමෙසන්ම ගෙන්නපන්.ඇයි ආයේ ඊබේ බලන්නේ?
ඔන්න මම කියවපු පොත් වලින් දශමයක්...
කුතුහලේට බං , ඒකෙත් ඔෆර්ස් තියනවා ඩීලර්ස්ලා කරන
අර බලපු එක ඇමරිකන් ඩොලර් 119. AU$ නෙවේ. පාඩු නෑ මං හිතේ
අවුට්ස්විච් එකක් කියවලා තියනවා ඕකම නෙවේ .. පොතේ නමත් අවුට්ස්විච්, ඒකත් කදිමයි
ඩිලිවරි කොහොමද?
උබේ මොඩල් එක මොකක්ද?
![]()
විත්ති කතා ලිවීමේ පුරෝගාමිකයෙකු වන පියසේන කහඳගමගේ ලියූ මේ කෘතිය, අදින් අවුරුදු පනහකටත් එහා දකුණු පළාතේ පුරාණ ගමකට රැගෙන යාමෙහි සමත් කෘතියකි.
මේ පොත විශේෂයි මේකෙන් කියවෙන්නෙ අපේ ප්‍රදේශයේම තියන වේහැල්ල කියන ගමේ කතාව
මේ පැත්ත ඉස්සර මොන වගේද කියල දැන ගන්න පුලුවන් පොත කියවල
ISBN 10: 9556710825
ISBN 13: 9789556710823
මේ කතාවමද නැත්නම් ඒ කදවුර ගැන ලියපු වෙන පොතක්ද
. ලොකු පොතක් නෙවේ.. ලා නිල් පාට කවර් එකක් තිවුනේOw man dannawa...man kiuwe wahana wrga gana kiuwa eka therune na kiyala...eka parana version ekakda...
අවුට්ස්විච් එකක් කියවලා තියනවා ඕකම නෙවේ .. පොතේ නමත් අවුට්ස්විච්, ඒකත් කදිමයි
කියවලනම් නෑ මං හිතන්නෙ ඒකනම්.
මගේ ලග තියෙන්න්‍රෙ පරන වර්ශන් එක..
මේ අලුත් එක.. මේක හරි නෑ..
මගේ එක තරං පර්ෆෝමන්ස් නෑ..
මේක එච්චර සාර්ථක මොඩ්ල් එකක් නෙමෙයි..

මරු පොතක් ලස්සන කතා ටිකක් තියනව...කියවල බලන්න වටිනව
Dan thama therune..man nam asa rathu pata tesla walata....
ඒක දන්නෑ මොකද මං ඕක කියවලා නෑනෙ. ලොකු පොතක් නෙවේ.. ලා නිල් පාට කවර් එකක් තිවුනේ
ඒක හරියන්නෑ. යූ එස්.
Amazon Kindle E-reader 6'' Touchscreen 4GB WiFi Black මේක පේපර්වයිට් එකට වඩා කලින් එකක්ද