Yasi me sharmata thread ekak watila...habai thama na.....
මං රතු පාට කිසිම දෙයක් යූස් කරන්නේ නෑ..
අසුම තරමේ.ශර්ට් එකක්වත් අදින්නෙ නෑ..
එච්චර කරුම පාටක් මට..
අනේ මන්ද.

මගේ p90d එකක් නේ තියෙන්නේ..
හොදම බැට්‍රි ආපු මොඩ්ල් එකක් නේ..
× එක මට 3.50කට ගේන්න තිබ්බ..
මායා රන්ජන්ගේ පොත් කියවලා තියේද
අපේ රාජ්ජ්‍ය
මගේ රාජ්ජ්‍ය
දිගාමඩුල්ලේ ආස්චර්ය
පිටිසර මිනිස්සු
අනිවා කියවන්න ලොකු ගානක් වෙන්නෙත් නෑ, එයාගෙ මල්ලි කෙනෙක් රී ප්‍රින්ට් කල්ලා මං 2014 දි ගත්තා සෙට් එකම
පියසේන කහඳගමගේ ශූරීන්ගෙ පොතුත් ඒ වගේම රසවත්
Ethakota user name eka.........![]()
View attachment 68385
ග්රන්ථ නාමය - බත්තලංගුණ්ඩුව
ලේඛකයා - මංජුල වෙඩිවර්ධන
පිටු - 273
ප්රකාශකයෝ - සූරිය ප්රකාශණ
http://www.mediafire.com/file/5nzshtctj3jq1ib/Baththalan_Gunduwa.pdf
මායා රන්ජන්ගේ පොත් කියවලා තියේද
අපේ රාජ්ජ්‍ය
මගේ රාජ්ජ්‍ය
දිගාමඩුල්ලේ ආස්චර්ය
පිටිසර මිනිස්සු
අනිවා කියවන්න ලොකු ගානක් වෙන්නෙත් නෑ, එයාගෙ මල්ලි කෙනෙක් රී ප්‍රින්ට් කල්ලා මං 2014 දි ගත්තා සෙට් එකම
පියසේන කහඳගමගේ ශූරීන්ගෙ පොතුත් ඒ වගේම රසවත්
User name eke paata nane bola...
Pate nama witharane thiyenne..
අනික මේකේ හොදක් නරකක්.වෙන්න දෙයක් නෑනේ..
වෙන්න තියෙන නරකම දේ එලකිරිය ඇතුලේ එකෙක් එක්ස්පෝස් වෙන එකනේ..
ඒක මට ප්‍රශ්නයක් නෑ මොනව හංගන්නද මගේ ඉතින්..
මරු පොතක් ලස්සන කතා ටිකක් තියනව...කියවල බලන්න වටිනව
මායා රන්ජන්ගේ පොත් කියවලා තියේද
අපේ රාජ්ජ්‍ය
මගේ රාජ්ජ්‍ය
දිගාමඩුල්ලේ ආස්චර්ය
පිටිසර මිනිස්සු
අනිවා කියවන්න ලොකු ගානක් වෙන්නෙත් නෑ, එයාගෙ මල්ලි කෙනෙක් රී ප්‍රින්ට් කල්ලා මං 2014 දි ගත්තා සෙට් එකම
පියසේන කහඳගමගේ ශූරීන්ගෙ පොතුත් ඒ වගේම රසවත්
මායා රන්ජන්ගේ ළමා කතා පොතක් තිබ්බ වගේ මතකයි නිවුන් සහෝදරයෝ දෙන්නෙක් ගැන
View attachment 68385
ග්රන්ථ නාමය - බත්තලංගුණ්ඩුව
ලේඛකයා - මංජුල වෙඩිවර්ධන
පිටු - 273
ප්රකාශකයෝ - සූරිය ප්රකාශණ
http://www.mediafire.com/file/5nzshtctj3jq1ib/Baththalan_Gunduwa.pdf
මගේ p90d එකක් නේ තියෙන්නේ..
හොදම බැට්‍රි ආපු මොඩ්ල් එකක් නේ..
× එක මට 3.50කට ගේන්න තිබ්බ..

Front and rear motor combined output up to 779 bhp (581 kW), 920 ft·lb (1,250 N·m) , 3-phase AC induction motor

![]()
විත්ති කතා ලිවීමේ පුරෝගාමිකයෙකු වන පියසේන කහඳගමගේ ලියූ මේ කෘතිය, අදින් අවුරුදු පනහකටත් එහා දකුණු පළාතේ පුරාණ ගමකට රැගෙන යාමෙහි සමත් කෘතියකි.
මේ පොත විශේෂයි මේකෙන් කියවෙන්නෙ අපේ ප්‍රදේශයේම තියන වේහැල්ල කියන ගමේ කතාව
මේ පැත්ත ඉස්සර මොන වගේද කියල දැන ගන්න පුලුවන් පොත කියවල
ISBN 10: 9556710825
ISBN 13: 9789556710823
එහෙම ද? එළ එළ
මම ඒ කාලෙනම් වැඩි හරියක් කියෙවුවෙ සිංහල පරිවර්තන.