✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මගේ p90d එකක් නේ තියෙන්නේ..
    හොදම බැට්‍රි ආපු මොඩ්ල් එකක් නේ..
    × එක මට 3.50කට ගේන්න තිබ්බ..

    එහෙමද.
    bmw I8 එක බැලුවේ නැද්ද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මායා රන්ජන්ගේ පොත් කියවලා තියේද

    අපේ රාජ්ජ්‍ය
    මගේ රාජ්ජ්‍ය
    දිගාමඩුල්ලේ ආස්චර්ය
    පිටිසර මිනිස්සු

    අනිවා කියවන්න ලොකු ගානක් වෙන්නෙත් නෑ, එයාගෙ මල්ලි කෙනෙක් රී ප්‍රින්ට් කල්ලා මං 2014 දි ගත්තා සෙට් එකම

    පියසේන කහඳගමගේ ශූරීන්ගෙ පොතුත් ඒ වගේම රසවත්
    මායා රන්ජන්ගේ ළමා කතා පොතක් තිබ්බ වගේ මතකයි නිවුන් සහෝදරයෝ දෙන්නෙක් ගැන :yes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ethakota user name eka.........:confused::confused::confused:

    User name eke paata nane bola...
    Pate nama witharane thiyenne..
    අනික මේකේ හොදක් නරකක්.වෙන්න දෙයක් නෑනේ..
    වෙන්න තියෙන නරකම දේ එලකිරිය ඇතුලේ එකෙක් එක්ස්පෝස් වෙන එකනේ..
    ඒක මට ප්‍රශ්නයක් නෑ මොනව හංගන්නද මගේ ඉතින්..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    මායා රන්ජන්ගේ පොත් කියවලා තියේද

    අපේ රාජ්ජ්‍ය
    මගේ රාජ්ජ්‍ය
    දිගාමඩුල්ලේ ආස්චර්ය
    පිටිසර මිනිස්සු

    අනිවා කියවන්න ලොකු ගානක් වෙන්නෙත් නෑ, එයාගෙ මල්ලි කෙනෙක් රී ප්‍රින්ට් කල්ලා මං 2014 දි ගත්තා සෙට් එකම

    පියසේන කහඳගමගේ ශූරීන්ගෙ පොතුත් ඒ වගේම රසවත්


    පියසේන කහදගමගෙ ලියපු මම දාපු පොත හොයල බලන්න අපේ ප්‍රාන්තෙ ගැන තමයි තියෙන්නෙ

     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    User name eke paata nane bola...
    Pate nama witharane thiyenne..
    අනික මේකේ හොදක් නරකක්.වෙන්න දෙයක් නෑනේ..
    වෙන්න තියෙන නරකම දේ එලකිරිය ඇතුලේ එකෙක් එක්ස්පෝස් වෙන එකනේ..
    ඒක මට ප්‍රශ්නයක් නෑ මොනව හංගන්නද මගේ ඉතින්..

    Ooooooo.......
     
    Last edited:

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    23293121450261223476942.jpg


    http://www.mediafire.com/file/uzmfrnascbj/Sulanga_Wage_Awidin.pdf
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මරු පොතක් ලස්සන කතා ටිකක් තියනව...කියවල බලන්න වටිනව


    එහෙම ද? එළ එළ

    මම ඒ කාලෙනම් වැඩි හරියක් කියෙවුවෙ සිංහල පරිවර්තන.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මායා රන්ජන්ගේ පොත් කියවලා තියේද

    අපේ රාජ්ජ්‍ය
    මගේ රාජ්ජ්‍ය
    දිගාමඩුල්ලේ ආස්චර්ය
    පිටිසර මිනිස්සු

    අනිවා කියවන්න ලොකු ගානක් වෙන්නෙත් නෑ, එයාගෙ මල්ලි කෙනෙක් රී ප්‍රින්ට් කල්ලා මං 2014 දි ගත්තා සෙට් එකම

    පියසේන කහඳගමගේ ශූරීන්ගෙ පොතුත් ඒ වගේම රසවත්

    3 weni eka nam kiyawala thiye wge mathakai....
     
    මායා රන්ජන්ගේ ළමා කතා පොතක් තිබ්බ වගේ මතකයි නිවුන් සහෝදරයෝ දෙන්නෙක් ගැන :yes:

    මං ඔය සෙට් එකම කියෙව්වා,, ඕකෙන් අපේ රාජ්ජ්‍යයි දිගාමඩුල්ලේ ආශ්චර්යයි තමයි හොදම. ඒදෙකෙත් පොඩ්ඩක් එක සමාන ගති තියනවා.
    ආශ්චර්ය පොඩ්ඩක් ඩොකියුමන්ටරි එකක් වගේ, අපේ රාජ්ජ්‍ය කතාවක් නවල් එකක් වගේ,,

    මායා රන්ජන්ගෙ පරිවර්තන වගයක් තියනවා එයින් එකක් ද දන්නෑ,.. හැබැයි පොඩි නිවුන් කතන්දරයක් මතකයි වගේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගේ p90d එකක් නේ තියෙන්නේ..
    හොදම බැට්‍රි ආපු මොඩ්ල් එකක් නේ..
    × එක මට 3.50කට ගේන්න තිබ්බ..

    :shocked::shocked:Front and rear motor combined output up to 779 bhp (581 kW), 920 ft·lb (1,250 N·m) , 3-phase AC induction motor:shocked::shocked:
     
    Last edited:


    sm1DUHu.jpg

    විත්ති කතා ලිවීමේ පුරෝගාමිකයෙකු වන පියසේන කහඳගමගේ ලියූ මේ කෘතිය, අදින් අවුරුදු පනහකටත් එහා දකුණු පළාතේ පුරාණ ගමකට රැගෙන යාමෙහි සමත් කෘතියකි.

    මේ පොත විශේෂයි මේකෙන් කියවෙන්නෙ අපේ ප්‍රදේශයේම තියන වේහැල්ල කියන ගමේ කතාව
    මේ පැත්ත ඉස්සර මොන වගේද කියල දැන ගන්න පුලුවන් පොත කියවල

    ISBN 10: 9556710825
    ISBN 13: 9789556710823



    යසියගේ ඒරියල් එක.. කියවල නම් නෑ..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    එහෙම ද? එළ එළ

    මම ඒ කාලෙනම් වැඩි හරියක් කියෙවුවෙ සිංහල පරිවර්තන.

    :yes:
    මමත් පරිවර්තන තමයි වැඩිපුර බලන්නෙ..