ranawiruwo nemei army karayoo....

polacuwem

Banned
May 13, 2017
66
14
0
අද tv එකේ army කාරයෙක් කියනවා saitm වහන්න ඕනලු. හැමෝටම නොමිලේ ඉගෙනගන්න දෙන්න ඕනලු .. ඌට සල්ලි නෑ කියල අපි පලිද උත්තෝ.... මේ වගේ පකීර්ලටනේ අපි රණවිරුවෝ කිය කිය සමරන්නේ.... හිඟන උත්ටල...
 
myloo93

Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    me marketing bn. ubalata therenne nadda ? mewa karanneth saitm wiroda wadiyoma thama.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,256
    3,322
    113
    උබත් ඉස්සෙල්ලා කතා කරන විදිහ අම්මගෙන් ඉගන ගෙන වරෙන්..ප@යා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    රණවිරුවන්ට සල්ලි නෑ ආමි කාරයොන්ට සල්ලි තීනවා
    ලංකාවේ රණවිරුවොත් ඉන්නව ආමි කාරයොත් ඉන්නව
     
    sirimalee

    Junior member
  • Nov 19, 2012
    74
    7
    18
    උබත් ඉස්සෙල්ලා කතා කරන විදිහ අම්මගෙන් ඉගන ගෙන වරෙන්..ප@යා
     
    polacuwem

    Banned
    May 13, 2017
    66
    14
    0
    සල්ලි නැති එකා සල්ලි තියෙන එකාට කුහකකම් කරනවට මම අස ණා
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    18485878_637329709788259_826799509332009577_n.jpg
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea world eke nomiley hambu venne, sunlight and wind and water, soil vitharai. Vena nomiley deyak naha.NOMILEY EDUCATION , DENNA BAHA. BUILDINGS VALATAI, LECTURER LATAI, SALARY GEVANNE-----ATA VIKUNALADHA??
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    Mea world eke nomiley hambu venne, sunlight and wind and water, soil vitharai. Vena nomiley deyak naha.NOMILEY EDUCATION , DENNA BAHA. BUILDINGS VALATAI, LECTURER LATAI, SALARY GEVANNE-----ATA VIKUNALADHA??

    ලංකාවේ මිනිස්සුන්ගෙන් බදු මුදල් ගන්නෙ ඒකට තමයි. අද්‍යාපනය කියන දේ හැමෝටම සමව හිමිවෙන්න ඕනෙ නිසා. මොකද සල්ලි තිබ්බත් නැතත් හැකියාව තියන මිනිස්සු සුදුසු තැන් වලට පත්වෙන්න ඕනෙ. පාර්ලිමේන්තුවට යන්නත් අවම අද්‍යාපන සුදුසුකමක් දැම්මනම් මේ රටට මෙහෙම වෙන්නෙ නෑ. :yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ලංකාවේ මිනිස්සුන්ගෙන් බදු මුදල් ගන්නෙ ඒකට තමයි. අද්‍යාපනය කියන දේ හැමෝටම සමව හිමිවෙන්න ඕනෙ නිසා. මොකද සල්ලි තිබ්බත් නැතත් හැකියාව තියන මිනිස්සු සුදුසු තැන් වලට පත්වෙන්න ඕනෙ. පාර්ලිමේන්තුවට යන්නත් අවම අද්‍යාපන සුදුසුකමක් දැම්මනම් මේ රටට මෙහෙම වෙන්නෙ නෑ. :yes:

    BADU MUDAL GEVANNA MINISUNTA MONEY KOHENDHA?