භාෂා ඉගෙන ගත්තට වැඩක් නැහැ හරියට ප්‍රායෝගිකව භාවිතයේ යොදවන්නෙ නැතිනම්...
මම කියල යම් වාක්‍යයක් ආරම්භ කළ විට අවසානයේ ක්‍රියාපදය මි යන්නෙන් අවසන් විය යුතුයි..
මම ආවා නෙමෙයි.. මම ආමි.. මම ආමි.. අන්න එහෙම භාවිතා කරන්න..
If you are a real exchange student, first use English and introduce yourself. Then try to learn Sinhala.ඔයාලා සියලුම හරි. මම google ද යොදා ගෙන දිගට type කරා. තේරුම බැලුවා. මම exchange student කෙනෙක්.
මු නම් ඉතියෝපියාවෙන් ආපු එකෙක්ද කොහෙද.
නැත්තන් කවුද යකෝ ලංකාවට එන්නේ එක්ස්චේන්ජ් ස්ටුඩන්ට් කෙනෙක් විදියට
Nomuri කියන්නේ ජපන් වගේ නේද
උදවු කල යාළුවාට ඉස්තුති ගෙනාවා. මම ආවා. කොහොමද ඔයාට? මම භාෂා ඉගෙන ගනිමින් සිටින. මේඑතනින් භාෂා skills වැඩි කර ගෙන හිත ඉන්නෙමි.
sinhala???

තෝ මොනවා හිතං හිටියම අපේ මොකද මිනිහෝ
What happened to our man was also preserved bruise
බුරුසුවද?
බාත්රූම් එකේ තියෙනවා දැන් ටිකකට කලිනුත් දත් මැද්ද..
පල පල මිනිහෝ යන්න මගේ බුරුසුව තොට දෙන්නේ නෑ තොට බුරුසුවක් නැත්තං පොල් ලෙල්ලෙක් අරං දත් ටික මැදගනිං මිනිහෝ..
Burusuvada? Now there's the bathroom shortly before Medda teeth .. My brush will not port to port, man reap brush your teeth or either coconut shells and take mædaganiṁ man ..
අරූ ලංකාව දාල යනවා මේවා ඉගෙනගන්න බෑ කියල.![]()
මම දත් මදින්නේ නෑ මනුස්සයෝ, කටුස්සෝ දත් මදින රටක් අහල තියෙනවද
Namuri කියල search කරහම Budapest වල මොනවද මගුල් වගයක් ආවා.Nomuri කියන්නේ ජපන් වගේ නේද
Namuri කියල search කරහම Budapest වල මොනවද මගුල් වගයක් ආවා.