mata mathak wena ewa danne me. issara kiyawapu ewa....
![]()
ඇස්ට්රඩ් ලින්ග්රින්ගේ තව පොත් සෙට් එකක්තියෙනවා එමිල් කියලා.පොත් 3ක්තියෙනවා .ඒ පොත් සෙට් එකත් හරිම ජාති (එමිල්ගෙ වචනවලින්ම කියනවා නම්.)


Hapoi....goood morning hamotama...
Archer oyya laga ochcharatama pdf thiyeda....
Tnx hode(ohoma pissek wage pissek wage pdf danna epa halo.man pissek wage pissek wage dawasama owa kiyawa kiyawa hitiyoth ape amma mawa gedarin eliyata dai)



මෙක හොදම පොතක් කියලා අහලා තියනවා



![]()
මේ පොතේ PDF එක තියෙනවනම් දෙන්න
.

"ලස්සන වසීලීස්සා" පොඩි කාලේ ගොඩාක් ආසාවෙන් කියවපු පොතක්.
සින්හල අච්චු පොතේ තිබ්බ "බයිසිකලය" කතාව හොඳටම හිතට වැදුනු කතාවක්.
තව එකක් තමය් "පෙට්ටගම" කතාව. අනික "වෛරොඩිය".
මට මේවා තිබ්බ මුල් පොත් නම් මතක නැ. "චරිත තුනක්" කතාවත් නියමය්.
පරිවර්තන වලින් නම් "ෂර්ලොක් හෝම්ස්" කතා වලට තමය් ආසම. තව Roald Dahlගෙ "මැටිල්ඩා,මමියෝ, James and the Giant Peach" නියමයි.
තව "සිහිනයක රැඳි රහසක්" කියල පොතක් කියවලා තියනවා කාගෙ පරිවර්තනයක්ද කියලා මතක නැ.
Sihinayaka radi rahasak chandana mendis ge...