✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
12_zpsbcf07223.jpg

http://www.mediafire.com/file/kwl5qe7pf74dqdv/Sherlock+Holmes+12+-Sherlock+Holmes+Apasu+Ei.pdf
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
Hapoi....goood morning hamotama...
Archer oyya laga ochcharatama pdf thiyeda....:rolleyes::rolleyes:
Tnx hode(ohoma pissek wage pissek wage pdf danna epa halo.man pissek wage pissek wage dawasama owa kiyawa kiyawa hitiyoth ape amma mawa gedarin eliyata dai:rofl::rofl::rofl:)
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    mata mathak wena ewa danne me. issara kiyawapu ewa....

    7317-3-pippi-diga-mes.jpg

    ඇස්ට්‍රඩ් ලින්ග්‍රින්ගේ තව පොත් සෙට් එකක්තියෙනවා එමිල් කියලා.පොත් 3ක්තියෙනවා .ඒ පොත් සෙට් එකත් හරිම ජාති (එමිල්ගෙ වචනවලින්ම කියනවා නම්.)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇස්ට්‍රඩ් ලින්ග්‍රින්ගේ තව පොත් සෙට් එකක්තියෙනවා එමිල් කියලා.පොත් 3ක්තියෙනවා .ඒ පොත් සෙට් එකත් හරිම ජාති (එමිල්ගෙ වචනවලින්ම කියනවා නම්.)

    :rolleyes::rolleyes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම කියවපු පොත් අතරින් වඩාත්ම කැමතිම පොත තමයි මේ.

    denisge_daskam_1.jpg

    මේකෙ තියෙන්නේ රුසියාවේ ජීවත්වෙන ඩෙනිස් කියලා පොඩිලමයෙක්ගේ එදිනෙදා ජීවීතේදි සිදුවන සිදුවීම් . ගොඩක් කතා හරිම හාස්‍යජනකයි. තවත් කතා හරිම සන්වේදියි. නිරසයිකියන්න පුලුවන් එක පිටුවක්වත් නෑ. මමමේපොතේ හැම කතාවක්ම 10 සැරයකට වඩාකියවලා ඇති එත් කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නෑ. පරිවර්තනයත් සැහෙන හොදට කරලා තියෙනවා
    මම මේ පොත ලියලා තියෙන වික්ටර් ඩ්‍රැගන්ස්කි කියන ලේඛකයාගෙ අනිත් පොත්හොයන්න ට්‍රයි එකක් දුන්න.එත් එයාගේ විකිපෙඩියා පේජ් එකක්වත් නෑ. ගූඩ්රීඩ්ස් එකෙත් පරිවර්තන විදියට තියෙනේ මේ පොත විතරයි .
    තව දෙයක් පුලුවන් නම් මේ පොත මිලදි අරන කියවන්න. කොහොමහ් මේපොත එක සැරයක්කියවලා නවත්වන්න පුලුවන් එකක් නෙවෙයි. අනික ලන්කාවේ ලේඛකයෙකුට පොතකින් හම්බවෙන්නේ ඉතාම සුලු මුදලක්.මේ වගේ පොතක් පරිවර්තනය කරන්න යන වේලාව හා ශ්‍රමය එක්ක බලද්දි ඒක ඉතාම සුලු මුදලක්. ඒක නිසා එයාලා ඉදිරියත් මේ වගේ පරිවර්තන කරන්න දිරි දීමක් විදියට ලන්කාවේ පොතක් කියවද්දි ගොඩක් පරන නොවන හෝ ලේඛකයා ජීවත්වෙලා ඉන්න පොත්වත් පොතක් මිලදි අරගෙන කියවන්න
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Hapoi....goood morning hamotama...
    Archer oyya laga ochcharatama pdf thiyeda....:rolleyes::rolleyes:
    Tnx hode(ohoma pissek wage pissek wage pdf danna epa halo.man pissek wage pissek wage dawasama owa kiyawa kiyawa hitiyoth ape amma mawa gedarin eliyata dai:rofl::rofl::rofl:)

    එහෙම හරි ගෙදරින් එලියට යවන එක ලොකු දෙයක් :rofl::rofl:
    ෆෝන් එක ඔබ ඔබා ගේ අස්සේ ලැගන් ඉන්නවාට :baffled:
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    සුදු පුතා හොයලා දාපන්කො පුලුවන්නම් විජයග්‍රාහී කෝනාන් නොහොත් මකරාගේ හෝරාව....කේ.ජී කරුනාතිලකගෙ එක....උඹට ගෙවන්නම් මම
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    "ලස්සන වසීලීස්සා" පොඩි කාලේ ගොඩාක් ආසාවෙන් කියවපු පොතක්.
    සින්හල අච්චු පොතේ තිබ්බ "බයිසිකලය" කතාව හොඳටම හිතට වැදුනු කතාවක්.
    තව එකක් තමය් "පෙට්ටගම" කතාව​. අනික "වෛරොඩිය".
    මට මේවා තිබ්බ මුල් පොත් නම් මතක නැ. "චරිත තුනක්" කතාවත් නියමය්.

    පරිවර්තන වලින් නම් "ෂර්ලොක් හෝම්ස්" කතා වලට තමය් ආසම​. තව Roald Dahlගෙ "මැටිල්ඩා,මමියෝ, James and the Giant Peach" නියමයි.
    තව "සිහිනයක රැඳි රහසක්" කියල පොතක් කියවලා තියනවා කාගෙ පරිවර්තනයක්ද කියලා මතක නැ.
     
    Sihinayaka radi rahasak chandana mendis ge...