කෙල්ලව..............

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මොකද ඒ වෙනකොට office එකේ ඉදපු senior ම එකා මම :rolleyes:
    ඒ වගේම ඒ වෙනකොට සල්ලි ටිකක් තිබුන :cool:

    සල්ලි නැති වේගෙන එනකොට :sorry:
    එකී බොරු ගොඩක් කියල ගියා හැබැයි :oo:

    :rofl::rofl::rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    දෙන්නෙක් මට ටෝක් කරා .මන් අමාරුවෙන් ටෝක් කරපු එක බෑ කිව්ව .එකක් ෆෝන් එකෙන් සෙට් උනා .අනික් එක අහපු ගමන් හා කිව්ව .තව කොච්චියෙ ගිහින්ම එකක් ටෝක් උනා .මලගෙදරකදි තව එකක් මම නම්බර් එක දීල දාගත්ත

    kiyak innawada??
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    SMS ekak yewwa... eeta kalin poddak line ekak dala beluwa wede Positive da kiyala...
    SMS ekenma wede goda

    ලයින් දාපු විදිහත් කියපංකො......
    මැසේජ් කරේ මොනව කියලද.... එක පාරම ඇහුවද........
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මොකද ඒ වෙනකොට office එකේ ඉදපු senior ම එකා මම :rolleyes:
    ඒ වගේම ඒ වෙනකොට සල්ලි ටිකක් තිබුන :cool:

    සල්ලි නැති වේගෙන එනකොට :sorry:
    එකී බොරු ගොඩක් කියල ගියා හැබැයි :oo:

    දුකයි......... :(
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    දෙන්නෙක් මට ටෝක් කරා .මන් අමාරුවෙන් ටෝක් කරපු එක බෑ කිව්ව .එකක් ෆෝන් එකෙන් සෙට් උනා .අනික් එක අහපු ගමන් හා කිව්ව .තව කොච්චියෙ ගිහින්ම එකක් ටෝක් උනා .මලගෙදරකදි තව එකක් මම නම්බර් එක දීල දාගත්ත

    මට උබට සෙට් වෙච්ච කෙල්ලෝ ටික මැවිලා පේනවා බන්. :lol::lol::lol:
     
    Last edited:

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    දෙන්නෙක් මට ටෝක් කරා .මන් අමාරුවෙන් ටෝක් කරපු එක බෑ කිව්ව .එකක් ෆෝන් එකෙන් සෙට් උනා .අනික් එක අහපු ගමන් හා කිව්ව .තව කොච්චියෙ ගිහින්ම එකක් ටෝක් උනා .මලගෙදරකදි තව එකක් මම නම්බර් එක දීල දාගත්ත

    මූ යකෝ............... දීපංකො උපදෙස් ටිකක්........:shocked:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    දුකයි......... :(
    කොල්ලෙක් උනාම ඔය experience එක තියෙන්න ඕන
    මම මේකෙම ඔය සීන් එක කියල thread දාල අඩා වැටිලා ඇති, මේකෙම සෙට් එක ගොඩක් උදව් කරා ගොඩ එන්න
    ඔය සීන් එකෙන් පස්සේ මාර විදියට වෙනස් උනේ මම, දැන් නම් කෙල්ල මලත් මට ගානක් වත් නෑ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මූ යකෝ............... දීපංකො උපදෙස් ටිකක්........:shocked:

    විශේශ දෙයක් නෑ ඉතින් .වැදගත් විදිහට කතා කරපන් .ලස්සනට ඇදපන් අතේ සතේ නැත්තත් .උදව්වක් දෙකක් කරපන් .ලොකූ ඒව නෙමෙයි පොඩි දේවල් .ඉදගන්නකොට පුටුව පොඩ්ඩක් පස්සට ඇදල ඉඩ අරන් දීපන්කො .ඒ වගේ ඒවත් ඇති
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔක්කොම එකපාර කරේ නෑ .ජීවිතේ විවිද කාල වලදි . අන්තිමට දිරවගන්න බැරි බූට් එකක් කාල සාමෙන් සැතපිල ඉන්නව දැන් :baffled::baffled::baffled:

    eka misak. dan waysa kiyada etakota? dan kawrut nadda? paw asaranaya. :rofl::rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    eka misak. dan waysa kiyada etakota? dan kawrut nadda? paw asaranaya. :rofl::rofl:

    දැන් ඉතින් ජොබ් එකත් එක්ක කෙනෙක් හොයාගන්න අමාරුයි.වෙලාවක් නෑනෙ .අනික දැන් යාලු වෙලා අරමුනක් නැතුව කරන්න වයසකුත් නෙමෙයිනෙ .ඊලග එක ලයිෆ් පාට්නර් තමයි ඉතින් :yes::yes::yes: