කටුස්සගේ කරේ රත්තරන් බැන්දා වගේ සහ තවත් කතා![]()
ආදර කථා, විරහ කථා, සම්භාවයය කථා, වැඩක් තියෙන කථා කියවන්නෙ නැහැනෙ මං පරිවර්තන වුණත්. ඒක නිසා ඔතන තියෙන ඒව කියවල නෑ.
ඔය කතාව තියෙන්නෙ මොන පොතේද කියල දන්නවනං කියන්න බලන්න කවුරුහරි

kiyawa kiyawa inne natuwa pothak daahallako kiyawanna![]()

ඔය කතාව තියෙන්නෙ මොන පොතේද කියල දන්නවනං කියන්න බලන්න කවුරුහරි

උම්මග්ග ජාතකේ![]()
![]()
උට හැමදාම කහවනු ගානක මස්ද මොනවද දෙන්න රජ්ජුරුවෝ නියම කරලා එක දවසක මස් හොයාගන්න බැරුව ඒ ගානට හරියන්න නේද රත්තරන් එල්ලන්නේ
menna meka balapan ka nogaha
https://www.google.lk/url?sa=t&rct=...sa.pdf&usg=AFQjCNEsCc7-RIoYYophkNGYQzFdDi8PiQ

sinhala pothe thibuna mathakai eth year eka mathaka nam na![]()
කපුටු කුඩුවේ මැණික ගන්න ලිඳ ඉපු කතාව එහෙම හොඳට මතකයි ah ela ela download karagatta![]()
තිබුන තමාකපුටු කුඩුවේ මැණික ගන්න ලිඳ ඉපු කතාව එහෙම හොඳට මතකයි
houw wait , issela meka kiyawapan eeta passe oka balapan , mokada oke samahara than lesiyen thrum ganna puluan meka kiyawala hitiyanam .
https://www.google.lk/url?sa=t&rct=...ye.pdf&usg=AFQjCNH9O_MXchHCPEa62yaxrPnY9IiKsw

උට හැමදාම කහවනු ගානක මස්ද මොනවද දෙන්න රජ්ජුරුවෝ නියම කරලා එක දවසක මස් හොයාගන්න බැරුව ඒ ගානට හරියන්න නේද රත්තරන් එල්ලන්නේ

matath hari yanne na oya katha nam , mama kiyawanne wadipura
historical , religious , auto biographies , architectural , Egyptology , wage ewa thamai , eth hadisiyen wena ewath balanawa , ''ama palaya'' wage ewath balanawa
