AWD..
ඒකනේ ගාන වැඩි..


The Model S P90D has a top speed of 155 mph (250 km/h) and it accelerates from 0 to 60 miles per hour (0 to 97 km/h) in 2.8 seconds, despite the lower total motor power, in part due to the improved traction of the all-wheel drive powertrain![]()
ඔව් ඒක මාරම ලස්සනයි..
ඒත් මේකෙන් ගන්න ආතල් එක ඒකෙන් ගන්න බෑ..
ඒක පෙනුමට හොදයි..



මං ඔය සෙට් එකම කියෙව්වා,, ඕකෙන් අපේ රාජ්ජ්යයි දිගාමඩුල්ලේ ආශ්චර්යයි තමයි හොදම. ඒදෙකෙත් පොඩ්ඩක් එක සමාන ගති තියනවා.
ආශ්චර්ය පොඩ්ඩක් ඩොකියුමන්ටරි එකක් වගේ, අපේ රාජ්ජ්ය කතාවක් නවල් එකක් වගේ,,
මායා රන්ජන්ගෙ පරිවර්තන වගයක් තියනවා එයින් එකක් ද දන්නෑ,.. හැබැයි පොඩි නිවුන් කතන්දරයක් මතකයි වගේ


Warsha eke 11 th thiyeda...
උබට ඉතින් දැන් මොන ලුක්ද![]()
මටත් මායා රන්ජන් කිවම යන්තන් මතක් උනේ, කතාව මතකත් නෑ දැන් ආය කියවන්න ගත්ත. ළමා කතාවක් වගේ උනාට සිඟිති භාෂාවෙන් නෙවේ තියෙන්නෙ, පොඩි එකෙක්ට නං කියවන්න බෑ මේක ලියල තියෙන විදිහට
![]()
අනේ මම දන්නේ නෑ සුදු.
ඔය පොත් හොයනකොට හම්බුනේ සයිට් එක.
ඩවුන් කරලා කියවන්ඩ පුළුවන්
![]()
ග්රන්ථ නාමය - චෞර රැජින
ලේඛකයා - වික්ටර් අයිවන්
පිටු - 184
http://www.mediafire.com/file/je8vjrkkn11ou48/Chaura+Rejina.pdf
මනුස්සය සිංහල ඔස්තාර් කෙනෙක්. ගුරුවරයෙක්, ඇනොනිමස් තමයි ලියලා තියෙන්නේ..දිගාමඩුල්ල ගැන ලියවුනු පොත් වලින් ඔය ආස්චර්ය අග්රගන්ය නිර්මාණයක් කියලා කියන්නේ.. ඇත්ත නම මහානාම රාජපක්ෂ මට මතක විදිහටමටත් මායා රන්ජන් කිවම යන්තන් මතක් උනේ, කතාව මතකත් නෑ දැන් ආය කියවන්න ගත්ත. ළමා කතාවක් වගේ උනාට සිඟිති භාෂාවෙන් නෙවේ තියෙන්නෙ, පොඩි එකෙක්ට නං කියවන්න බෑ මේක ලියල තියෙන විදිහට
මම ඇතුලේ ලූක් එකට වාඩි උනාම ඕන කාර් එකක් දිස්නේ ගහන්නේ නිකං දැන් පොලිශ් කරලා පිහදාපු දියමන්තිය වගේ..
වාහනේ ලස්සන ඕනේ නෑ ඉතිං...
තනිකරම හිත නිවන කතා ඉතින්.











