එක එක අය කැමති කථා තියෙනවනෙ ඉතින්. සමහරුනම් මොනව අහුවුණත් කියවන්න කැමතියි.![]()
hm ow ithin

එක එක අය කැමති කථා තියෙනවනෙ ඉතින්. සමහරුනම් මොනව අහුවුණත් කියවන්න කැමතියි.![]()

කටුස්ට කියවලා විචාරයක් දෙන්න පුළුවන්නම් හොදයි
හොඳ කතන්දරයක්, ලස්සනට ලියල තියෙනව
Pellucidar Series
http://people.uncw.edu/smithms/Ace%2...ries/F-171.jpg
Caspak Series
https://s-media-cache-ak0.pinimg.com...7a0747851d.jpg
Barsoom Series
http://www.littlestuffedbull.com/ima...paperbacks.jpg

https://drive.google.com/open?id=0B88eLHEnmodfN016R1lhS3VrNGM

. චන්දන මෙන්ඩිස්ට පරිවර්තනය කරන්න පුළුවන් උනාට තනියම හිතල පොතක් ලියන්න බෑ කියල හිතෙන්නෙ මට විතරද.
The Lost World (සැගවුණු ලොවේ සවාරියක්) පොතට මනුස්සය දෙවෙනි කොටසක් ලිව්ව නේද,මෙලෝ රහක් නෑ.
නිල් දියමන්ති අබිරහසත් කියෙව්ව . ඒක නිකං නවකතාවකට වඩා ඊජිප්තු ශිෂ්ටාචාරය ගැන ලියපු පොතක් වගේ. Character Building එහෙම චාටර්.
මේ කියන්නෙ මට හිතෙන දේ.
කට්ටිය මොකෝ හිතන්නෙ.

නිල් දියමන්තියනම් මට හොදයි කතාව,
ඒත් පොර පරිවර්තනය කරන ඒවා එල, පොල් ලියන අයට වඩා![]()

චන්දන මෙන්ඩිස්ට පරිවර්තනය කරන්න පුළුවන් උනාට තනියම හිතල පොතක් ලියන්න බෑ කියල හිතෙන්නෙ මට විතරද.
The Lost World (සැගවුණු ලොවේ සවාරියක්) පොතට මනුස්සය දෙවෙනි කොටසක් ලිව්ව නේද,මෙලෝ රහක් නෑ.
නිල් දියමන්ති අබිරහසත් කියෙව්ව . ඒක නිකං නවකතාවකට වඩා ඊජිප්තු ශිෂ්ටාචාරය ගැන ලියපු පොතක් වගේ. Character Building එහෙම චාටර්.
මේ කියන්නෙ මට හිතෙන දේ.
කට්ටිය මොකෝ හිතන්නෙ.
චන්දන මෙන්ඩිස්ට පරිවර්තනය කරන්න පුළුවන් උනාට තනියම හිතල පොතක් ලියන්න බෑ කියල හිතෙන්නෙ මට විතරද.
The Lost World (සැගවුණු ලොවේ සවාරියක්) පොතට මනුස්සය දෙවෙනි කොටසක් ලිව්ව නේද,මෙලෝ රහක් නෑ.
නිල් දියමන්ති අබිරහසත් කියෙව්ව . ඒක නිකං නවකතාවකට වඩා ඊජිප්තු ශිෂ්ටාචාරය ගැන ලියපු පොතක් වගේ. Character Building එහෙම චාටර්.
මේ කියන්නෙ මට හිතෙන දේ.
කට්ටිය මොකෝ හිතන්නෙ.
මේ ටිකත් upload කාරා කලින් දුන්න ගූගල් ලින්ක් එකටම ඕනේ එකෙක් ගනින්.
Code:https://drive.google.com/open?id=0B88eLHEnmodfN016R1lhS3VrNGM