ෆ්රිජ් එක හෙල්ලුනේ මැග්නටික් ෆීල්ඩ් එහෙ
ෆ්රිජ් එක හෙල්ලුනේ මැග්නටික් ෆීල්ඩ් එහෙකින්ද
මේක මට පොඩි කාලේ වුන වැඩක්...අයෙත් කරල බලන්න ආසයි...ඒ දවස් වල ඔය ඉලෙක්ට්රො මැග්නටික් ගැන මුලිම්ම අහල තිබුන කාලෙ...ඔය ඉස්කෝලෙ යද්දි අර පෙන් ටෝච් බැටරි කෑලි 2ක් අරන් යකඩ කෑල්ලක් වටේ තඹ කම්බියක් ඔතල ඒක මැග්නට් එකක් කරන සීන් එක දැනගත්ත කාලෙ ඉස්සෙල්ලම.........මට ඔය මැග්නට් එකේ පවර් එක වැඩි කරන්න හිතිල, ලොකු යකඩ කෑල්ලක් අරන් ඒක වටේ කම්බි දගරයක් ඔතල (සෑහෙන ලොකු එකක් )...ඒකේ කෙරවලවල් දෙක ගෙදර ප්ලග් එකකට ගහලා ස්විච් එක දැම්ම...එක පාරටම ෆ්රිජ් එක හෙලවෙන්ඩ ගත්තා...(ඕක සෑහෙන ඈතින් තිබ්බෙ ප්ලග් එකට....කරන්ට් එකේ වෙන කිසිම අප්සට් එකක් ගියෙත් නෑ,අනික් බඩුවලටවත් )

Last edited: