ෆ්‍රිජ් එක හෙල්ලුනේ මැග්නටික් ෆීල්ඩ් එහෙ

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ෆ්‍රිජ් එක හෙල්ලුනේ මැග්නටික් ෆීල්ඩ් එහෙ

    ෆ්‍රිජ් එක හෙල්ලුනේ මැග්නටික් ෆීල්ඩ් එහෙකින්ද
    මේක මට පොඩි කාලේ වුන වැඩක්...අයෙත් කරල බලන්න ආසයි...ඒ දවස් වල ඔය ඉලෙක්ට්‍රො මැග්නටික් ගැන මුලිම්ම අහල තිබුන කාලෙ...ඔය ඉස්කෝලෙ යද්දි අර පෙන් ටෝච් බැටරි කෑලි 2ක් අරන් යකඩ කෑල්ලක් වටේ තඹ කම්බියක් ඔතල ඒක මැග්නට් එකක් කරන සීන් එක දැනගත්ත කාලෙ ඉස්සෙල්ලම.........මට ඔය මැග්නට් එකේ පවර් එක වැඩි කරන්න හිතිල, ලොකු යකඩ කෑල්ලක් අරන් ඒක වටේ කම්බි දගරයක් ඔතල (සෑහෙන ලොකු එකක් )...ඒකේ කෙරවලවල් දෙක ගෙදර ප්ලග් එකකට ගහලා ස්විච් එක දැම්ම...එක පාරටම ෆ්‍රිජ් එක හෙලවෙන්ඩ ගත්තා...(ඕක සෑහෙන ඈතින් තිබ්බෙ ප්ලග් එකට....කරන්ට් එකේ වෙන කිසිම අප්සට් එකක් ගියෙත් නෑ,අනික් බඩුවලටවත් ):confused::confused::confused:
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ෆ්‍රිජ් එක හෙල්ලුනේ මැග්නටික් ෆීල්ඩ් එහෙකි නෙමේ උඹේ කොයිල් එකෙන් AC ලයින් එක කෙස් වෙලා ෆ්‍රිජ් එකේ මොටරේ හිර වෙලා කැරකුණ නිසා
     
    අහ් හැකර්
     
    මෙන්න සීනියර් කම පොරවාගෙන elakiri කමියුනිටි එකේ එවුන්ට ජරා වැඩ කරලා ෂේප් එකේ මාරු වෙන කාලකණ්ණියෙක්

    madhawavish

    http://elakiri.com/forum/member.php?u=514270

    මූ අද උදේ අපේ මෙම්බර් කෙනෙක් දාලා තිබ්බ thread ekak (
    Chrome, Firefox, Opera වගේ browser වලට හදුනාගත නොහැකි Phishing Attack එකක්. )

    බලලා ත්‍රෙඩ් එකක් දානවා ෆේස්බුක් වැඩ නැද්ද කියලා මෙන්න මේ සයිට් එකට රී ඩිරෙක්ට් වෙන්න..

    Code:
    xn--facebok-epf.com

    හොඳ වෙලාවට අපේ එකෙක් ඒක දැකලා වෝනිං එකක් දුන්නේ.. වැඩේ නෝන්ඩි වීගෙන එනකොට කියලා දාලා ෂේප් වෙලා මාරු වෙන්න හැදුවේ.. සීනියර් හරි ජූනියර් හරි මේ වගේ එවුන්ට එලකිරියේ ඉන්න දෙන්න නරකයි.. මොකෝ කියන්නේ කට්ටිය සෙට් වෙලා මූව රිපෝට් කරමුද?:frown:

    http://www.elakiri.com/forum/showthread.php?t=1793890
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ෆ්‍රිජ් එක හෙල්ලුනේ මැග්නටික් ෆීල්ඩ් එහෙකි නෙමේ උඹේ කොයිල් එකෙන් AC ලයින් එක කෙස් වෙලා ෆ්‍රිජ් එකේ මොටරේ හිර වෙලා කැරකුණ නිසා

    AC line eke frequency eka wenas welada ...
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    coil ekata mokuth wuna na, spark anak manan na..current ekak addath coil eke resistance ekata hariyana current ekakne enne,(i=v/r) podi ganak enne..resistance hugak wadi handa
     
    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    ෆ්‍රිජ් එක හෙල්ලුනේ මැග්නටික් ෆීල්ඩ් එහෙකි නෙමේ උඹේ කොයිල් එකෙන් AC ලයින් එක කෙස් වෙලා ෆ්‍රිජ් එකේ මොටරේ හිර වෙලා කැරකුණ නිසා

    ජබොක්
    :lol::lol::lol:
     
    Duper

    Active member
  • Dec 24, 2016
    191
    72
    28
    ලංකාවෙ
    ෆ්‍රිජ් එක හෙල්ලුනේ මැග්නටික් ෆීල්ඩ් එහෙකි නෙමේ උඹේ කොයිල් එකෙන් AC ලයින් එක කෙස් වෙලා ෆ්‍රිජ් එකේ මොටරේ හිර වෙලා කැරකුණ නිසා

    :lol::lol: :yes::yes: