සිවිලිම

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    ubata salli godak thiyeda oka ubatama karaganna puluwan hena lesi ban wood eka nam danne na anek ekata un kiyanne warga adiyak 140 - 170 athara ganak eth uba oka gahanawa nam 70 wage karaganna puluwan mata un kiwwe 65000 k illuwa mama 32700 wade mama ma karagaththa dawasak mahansi una eth mokada ban dawasata kawruth 30000 denne nane.

    pissuda yakkoo salliyak ne :rofl: job ekata gihin ekathu karagaththa salli walin wede beluwe machan..:rolleyes: e kianne apima karagannawa keewama kohomada wede wenne? warga adiya 350 wage eka unma ewith neda karanne?
     
    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43
    බාස්ලා මතක් වෙනකොට.ලංකාවෙි එවුන්ගෙන් වැඩ ගන්න ගියාම ලේ රත්වෙනවා ලේසි නැහැ බන්.අස්ප ගනන් ඉල්ලනනෙත්.වෙලාව/සමහරැ එන්නෙ නැහැ.ගනන් උස්සනවා.අපිම ඉගෙන වැඩ තනියම කරගන්න තමා හොද.:angry::angry::angry::dull::nerd::no:

    Ow ban.. Basla nathi hinda mama ada kapararu karanda purudu una
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑

    ceiling.jpg

    පට්ට මචන්
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    අපේ ගෙදර සිවිලිම ගැහුවේ මම තනියම :yes:
    ඔව් ඔව් සිවිලම එකෙන් අරගත්ත සීට් එක තමා

    මෙන්න මෙහෙමයි කලේ..
    මුලින්ම මම මේකේ කොල්ලෙක් මැලේසියන් එල්ලෙන සිවිලිම ගහලා ඒක කරන විදිය දාලා තිබ්බා.
    ඒක ගහන්න බඩු වල ගනන් බලන්න ගියාම තමා සිවිලිම® එක ගැන අපේ අම්මා අහගෙන ඇවිත් තිබ්බේ..
    උන් ගහලා දෙන්න වර්ග අඩි ගානට හෙන ගානක් ඉල්ලුවා :angry:
    අපේ ගෙදර බිත්ති අඩි 10 උසින් ගහන්න මම ප්ලෑන ගැහුවා. මෙහෙමයි. මුලින්ම රිසර්ච් කලා. නමුත් මේක ගහන විදිය හම්බුනේ නෑ.
    හිතේ හයිය නිසා කෝකටත් කියලා බඩු ගේන්න ගියා. මේක එල්ලන්න මම පාවිච්චි කරන්න හැදුවෙ මැලේසියානු සිවිලිමේ ටී චැනල් වගේ ඒවා. පස්සේ හිතුවා බොක්ස් බාර් වලින් ෆ්රේම් එක ගහන්න. අන්තිමේ සිවිලිම® කඩේ කෙල්ල එක්ක පොඩි ටෝකක් දාලා සී චැනල් කියන එක තමා ගහන්නේ කියලා දැනගත්තා.
    1ක් රුපියල් 150යි උනේ

    C channel>>>

    c-channels-250x250.png

    Civilima I Panel - 1k 250i+/- now 4 ft x 8inch sheet

    ceiling.jpg

    Civilima I Panel ගහන විදිහ ත්‍රෙඩ් එකක් දාන්නම් ප්‍රමාණවත් ඉල්ලීමක් ආවොත් :yes:;)

    දැනට අවුරුදු 1.5 වෙනවා ගහලා. උගුඩුවෝ ගියත් කඩන් වැටුනේ නෑ..
    ලස්සනයි කල්පවතිනවා.

    thread ekakma dapan machan,godak watina wadak.
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    අපේ පැත්තෙ හිටපු සිවිලිමේ එකා කිසිම විදිහකින් විශ්වාස කරන්න බැරි එන්නම් කියන වෙලාවට එන්නෙ නැති ෆෝන් එකට ආන්සර් කරන්නෙ නැති ලෝකෙට එපා කරපු පජාත හාල් පාරුවෙක්. පස්සෙ වෙන මනුස්සයෙකුට කියල වැඩේ කරගත්ත.

    අපේ පැත්තෙ ඉන්න එකත් ඔහොමයි හරි නැ...:no::no:
    ඒකත් එක්ක පැටලිලා මට සිවිලිමත් එක්ක එපා උනා මචන්...

    මේ නූල දාපු කෙනාට කියන්න තියෙන්නෙ සිවිලිමෙන් බඩු අරන් වෙන කාට හරි කියලා වැඩේ කර ගන්න... ඕක තමයි හොදම වැඩේ.

    හැබැයි සිවිලිමේ බඩු හොදයි මචන් වෙන තැන් වලට වඩා....
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    බඩු ගෙනත් ගහන එකෙක්ට කියල ගස්සවගනින්. ඔය සිවිලි.ම සිය.න උන් 350 ට අරන් තව එවුන්ට සබ් දෙනව. උන් තමයි මිනිස්සු දාල ගහන්නෙ. ඒක නිසා එක එකාට නිකන් ගෙවන්නෙ නැතුව බඩු ගෙනත් කාට හරි කියල ගස්ස ගනින්. 50% වඩා ඉතුරු වෙනව.

    තව පුලුවන්නම් කෙබල් දාල එල්ලන්නෙ නැතුව C චැනල් වලින් ගස්ස ගනින්.
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    machan iPanel wala ena oya plastic wage sheet awwata abarena wa kiyala kiyanawa. hoyala balapan. ehema unoth jipsam dapan
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    අපේ ගෙදර සිවිලිම ගැහුවේ මම තනියම :yes:
    ඔව් ඔව් සිවිලම එකෙන් අරගත්ත සීට් එක තමා

    මෙන්න මෙහෙමයි කලේ..
    මුලින්ම මම මේකේ කොල්ලෙක් මැලේසියන් එල්ලෙන සිවිලිම ගහලා ඒක කරන විදිය දාලා තිබ්බා.
    ඒක ගහන්න බඩු වල ගනන් බලන්න ගියාම තමා සිවිලිම® එක ගැන අපේ අම්මා අහගෙන ඇවිත් තිබ්බේ..
    උන් ගහලා දෙන්න වර්ග අඩි ගානට හෙන ගානක් ඉල්ලුවා :angry:
    අපේ ගෙදර බිත්ති අඩි 10 උසින් ගහන්න මම ප්ලෑන ගැහුවා. මෙහෙමයි. මුලින්ම රිසර්ච් කලා. නමුත් මේක ගහන විදිය හම්බුනේ නෑ.
    හිතේ හයිය නිසා කෝකටත් කියලා බඩු ගේන්න ගියා. මේක එල්ලන්න මම පාවිච්චි කරන්න හැදුවෙ මැලේසියානු සිවිලිමේ ටී චැනල් වගේ ඒවා. පස්සේ හිතුවා බොක්ස් බාර් වලින් ෆ්රේම් එක ගහන්න. අන්තිමේ සිවිලිම® කඩේ කෙල්ල එක්ක පොඩි ටෝකක් දාලා සී චැනල් කියන එක තමා ගහන්නේ කියලා දැනගත්තා.
    1ක් රුපියල් 150යි උනේ

    C channel>>>

    c-channels-250x250.png

    Civilima I Panel - 1k 250i+/- now 4 ft x 8inch sheet

    ceiling.jpg

    Civilima I Panel ගහන විදිහ ත්‍රෙඩ් එකක් දාන්නම් ප්‍රමාණවත් ඉල්ලීමක් ආවොත් :yes:;)

    දැනට අවුරුදු 1.5 වෙනවා ගහලා. උගුඩුවෝ ගියත් කඩන් වැටුනේ නෑ..
    ලස්සනයි කල්පවතිනවා.

    photo tikak dapan machan
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඊට වඩා හොදයි, උඹ බාස් කෙනෙකුට දීල ලැලි ප්‍රමාණය අරගෙන ලී මඩුවකින් ලැලි අරගෙන බාස් කෙනෙකුට කියල ගහ ගනිල්ල.... නැත්නම් අවුරුද්දෙන් අවුරුද්දට සිවිලිම් ගහන්න... තමයි වෙන්නේ...
     
    Lushy

    Junior member
  • Sep 29, 2017
    63
    1
    8
    Civilima shakthiyen wadii Reliable Center kiala company ekak thianawaa wattala.eyala mama danna vidiataa civilimaa gahannenam na,eth eyalage civilima hondai.eka wall ekatath eyala recommend karanawa.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    මේක මම දැම්මේ ගිය අවුරුද්දේ. පස්සේ ලී වලින් කලා.කාමර 2ක්. දැන් ටිකක් ලොකු area එකක් තියෙයි. ඒක ලී වලින් කරන්න සල්ලි නෑ :D සිවිලිම හොදයිද ? අදහස් දාපං
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    ඊට වඩා හොදයි, උඹ බාස් කෙනෙකුට දීල ලැලි ප්‍රමාණය අරගෙන ලී මඩුවකින් ලැලි අරගෙන බාස් කෙනෙකුට කියල ගහ ගනිල්ල.... නැත්නම් අවුරුද්දෙන් අවුරුද්දට සිවිලිම් ගහන්න... තමයි වෙන්නේ...

    අඩෝ මොකද්ද අවුල?