✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
:shocked: මාම කිව නේද හිඟන්නෙක්ටවත් නිකන් සල්ලි දෙන්නෙ නෑ කියල :oo:

අම්මප..
මම හිගන්නන්ට නං සතයක් දෙන්නේ නෑ..
උඹල හිගන්නෝ නෙමෙයි නේ මිනිහෝ..
මේක මේ ත්‍රෙඩ් එක කරං යන උන්ට මං ගානේ දෙන තෑග්ගක්.
උඹල ගෙවල් වල එඩ්‍ර්ස් මට දෙන්න බය නං ඔෆිස් එකක වෙනකොහේ හරි එඩ්‍රස් දීපං උඹලට බඩු ලැබෙන විදිහට..
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යකෝ දෙන්නගෙම එකම දවසේද..
    ඕකේ මොනවද ඕනේ..

    අපි දෙන්න පතාගෙන ආපු දෙන්නෙක්නෙ :love::love::love:
    එක නිසා ඔතාගෙන යන්ඩ මොනවහරි දෙන්ඩ :rolleyes::rolleyes::rolleyes:
     
    ~ කටුසු පොත් අංක 3 ~

    1984 දී යොවුන් සාහිත්‍ය සම්මානය දිනු කුලසේන ෆොන්සේකා මහතාගේ "තුන් යහළු වික්‍රමය"

    එළකිරි පුස්තකාලය වෙනුවෙන් කටුස්සාගේ පෞද්ගලික පොත් එකතුවෙන් තෝරාගෙන ඉලෙක්ට්‍රොනික මාධ්‍යට පරිවර්තනය කර උඩුගත කරන ලදී

    ඔයා ශෝයි කටුස්සෙක්
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපි දෙන්න පතාගෙන ආපු දෙන්නෙක්නෙ :love::love::love:
    එක නිසා ඔතාගෙන යන්ඩ මොනවහරි දෙන්ඩ :rolleyes::rolleyes::rolleyes:

    ඔතාගෙන යන්න..
    මම කියන්නේ නෑ තොට ත්‍රෙඩ් එක හරි නැති නිස..