මම ආවා

Nomuri

Member
May 18, 2017
24
5
3
Can you introduce yourself a bit.
BTW where are you studying as an exchange student??:confused:

උපාධිය. (Degree Programme) විශ්ව විදාලය (not correct). :confused: ටික කාලයක් ශ්‍රී ලංකා ජිවත් වෙන්න ආවා. මගේ යාළුවා ගණනක් මෙතන ඉන්නවා.
anyway, forum වල සිංහල වචනය කියන්න... ???
 
Last edited:

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    උපාධිය. (Degree Programme) විශ්ව විදාලය (not correct). :confused: ටික කාලයක් ශ්‍රී ලංකා ජිවත් වෙන්න ආවා. මගේ යාළුවා ගණනක් මෙතන ඉන්නවා.
    anyway, forum වල සිංහල වචනය කියන්න... ???

    There is not an exact word for forum in Sinhala as far as I know. You can put it in sinhala like this."අන්තර්ජාල ෆෝරමය". If there is a word someone will mention it.සින්හල භාශාවේ මෙයට සමාන වචනයක් මා දන්නා තරමින් නොමැත.. ඔබට අන්තර්ජාල ෆෝරම් එක යන්න භාවිතා කල හැක
     
    Last edited:

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    උපාධිය. (Degree Programme) විශ්ව විදාලය (not correct). :confused: ටික කාලයක් ශ්‍රී ලංකා ජිවත් වෙන්න ආවා. මගේ යාළුවා ගණනක් මෙතන ඉන්නවා.
    anyway, forum වල සිංහල වචනය කියන්න... ???

    forum = අතවරය
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    භාෂා ඉගෙන ගත්තට වැඩක් නැහැ හරියට ප්‍රායෝගිකව භාවිතයේ යොදවන්නෙ නැතිනම්...

    මම කියල යම් වාක්‍යයක් ආරම්භ කළ විට අවසානයේ ක්‍රියාපදය මි යන්නෙන් අවසන් විය යුතුයි..

    මම ආවා නෙමෙයි.. මම ආමි.. මම ආමි.. අන්න එහෙම භාවිතා කරන්න..

    ඇයි එතකොට 'අපි' කියල පටන් ගත්තම 'මු' ඉවර වෙන්නත් ඕන.
    හරියට ,
    "අපි කන අඹ ඇයි මෙච්චර අමු" වගෙ
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    භාෂා ඉගෙන ගත්තට වැඩක් නැහැ හරියට ප්‍රායෝගිකව භාවිතයේ යොදවන්නෙ නැතිනම්...

    මම කියල යම් වාක්‍යයක් ආරම්භ කළ විට අවසානයේ ක්‍රියාපදය මි යන්නෙන් අවසන් විය යුතුයි..

    මම ආවා නෙමෙයි.. මම ආමි.. මම ආමි.. අන්න එහෙම භාවිතා කරන්න..

    අපි ආමු. :eek:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කොහොමද ඔයාලට ....? නිවාඩුව නිසා නිදිද ද ?

    without clear introduction we can't help you. first introduce yourself.
    moka unath muta hoda wachana tikak ugannala yawanna ona.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Nomuri

    Member
    May 18, 2017
    24
    5
    3
    without clear introduction we can't help you. first introduce yourself.
    moka unath muta hoda wachana tikak ugannala yawanna ona.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මගේ විස්ටර කිවා. ඔයාගේ භාෂාව වෙන අයට දෙන්න. එම ලොකුම benefits ඔයාට ලැබෙනවා. "think globally. act locally". Sorry. මට උදව්ව කරන ලංකා අය ඉන්නවා. මෙහේ ද ඉන්නවා. So don't worry.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ හෙන කාලෙකින් බං නැගිටල ඉන්නෙ..
    වෙනද දොළහට කලින් නිදාගන්නො ෆිලුමක් බලලා..

    මගේ විස්ටර කිවා. ඔයාගේ භාෂාව වෙන අයට දෙන්න. එම ලොකුම benefits ඔයාට ලැබෙනවා. "think globally. act locally". Sorry. මට උදව්ව කරන ලංකා අය ඉන්නවා. මෙහේ ද ඉන්නවා. So don't worry.
    ඔයා සුද්දියෙක්ද..? :shocked:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මගේ විස්ටර කිවා. ඔයාගේ භාෂාව වෙන අයට දෙන්න. එම ලොකුම benefits ඔයාට ලැබෙනවා. "think globally. act locally". Sorry. මට උදව්ව කරන ලංකා අය ඉන්නවා. මෙහේ ද ඉන්නවා. So don't worry.

    කොහෙද ඔයාගේ විස්තර කිවුවේ?
    ඔය කියල තිබුනේ පිටරට ඉදන් ඇවිත් ලංකාවේ ඉගෙන ගන්නවා කියල විතරනේ :dull::dull: