✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කුණාටු රැයේ අභිරහස් එළියක්




    M1sXVNg.gif


    BqchztH.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    aluth lamekuth awilla neda poth walata aadare karana. Guestla sahena pramanayak athi mewa balan inna.

    Register wela adahasak hari liuwoth watinawa. Apita honda purudu tyena nisai members lata witarak mewa seema nokara hamotama access karanna deela tyenne. Hungak site adumagaane like ekak hari rate karanna kiyala hari pop up msg enawa. GTRZ e athin great.

    Guests widiyata innawata wada sahenna loku shaktyak wenna puluwan podi comment ekakin :)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun


    සිටු මැදුරේ වික්‍රමය - පි. බී. සේනානායක

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifT0J4S2dQTlNYTmc


    ආතර් සී. ක්ලාක් මිහිකතේ ගීතය - එස්. එම්. බන්දුසිල

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifMHc1UDNwaUk0UmM


    වෙල්ලස්සේ කතාවක් - ඩබ්. පී. පෙරේරා

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifSGxuOC1Oc1NJNkk


    භූත සැණකෙළිය - විශාකා මහවිතාන

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifV3FWZ3VjMGhXcWM


    ජපන් ගිනිසිළුව - ගාමිණි සමරකෝන්

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifVEx6VlAxdFNaeFU


    කන්ද පාමුල - කරුණාදාස සූරියආරච්චි

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifczFRb2ZKZ1dBYkE


     
    Putheela ada kohomahari oya wade karala dennam.onenam Google drive widiyata dennam

    ගූගල් ද්‍රයිව් දැම්මොත් තියෙනවා නේද කරදරයක් නැතුව දිගටම. නැත්නම් වෙන සයිට් වල අප්ඩේට් කරන ඒවාට ශොට් එක හම්බෙනවා, ඉනැක්ටිව් උනාම මකලා දානවා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලිස්ට් එකක් හදලා අලුතෙන් ත්‍රේඩ් එකක් දාන්න ඕන:yes::yes:,
    අකාරාදී පිලිවෙලට හරි, පොත aඅයිති වෙන කැටගරියකට හරි, රචකයාගේ විදියට හරි :nerd::nerd: නැත්තන් මේකෙ පොත් හොයන්න පුලුවනෑ ,:baffled:

    Drive dammoth?
    10 GB yana ekak neane???
     

    Aura_S

    Member
    May 10, 2017
    72
    11
    0
    පොත් වල ලිස්ට් එකක් හැදුවොත් හොඳයි කියල හිතෙනව ත්‍රෙඩ් එක මුල ඉඳන් පොත් හොයන එක කරදරයි :oo: තව මාසයක් යද්දී මේ ත්‍රෙඩ් එකේ සයිස් එකට පොතක් හොයන්න හෙන ගේමක් දෙන්න වෙනව.

    අදහස නම් ශෝයි මල්ලි කසුට්ටො :love::love::love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගුගල් එකේ දැම්මම ෆෝල්ඩර් එක පිටින් ශෙයා කරන්න පුළුවන් නෙ. එක එක වෙනම බාන්න හොයාගන්න කරදරයි.


    :yes::yes: එහෙම හදල දාල තියෙන එකනම් ලේසයි තමයි හැමෝට ම. එතකොට එක තැනකට ගන්නත් පුළුවන්.
     

    Aura_S

    Member
    May 10, 2017
    72
    11
    0
    aluth lamekuth awilla neda poth walata aadare karana. Guestla sahena pramanayak athi mewa balan inna.

    Register wela adahasak hari liuwoth watinawa. Apita honda purudu tyena nisai members lata witarak mewa seema nokara hamotama access karanna deela tyenne. Hungak site adumagaane like ekak hari rate karanna kiyala hari pop up msg enawa. GTRZ e athin great.

    Guests widiyata innawata wada sahenna loku shaktyak wenna puluwan podi comment ekakin :)

    ඒක නම් ඇත්ත. මාත් ආවා හොඳ වැඩකට සහයෝගය දෙන්න එපැයි. හොරෙන් download කරන් යනවට වඩා මහන්සියට ගරුත්වයක් එකතු කරාම ඒක මහන්සි වෙන කෙනාට ⁣සතුටක්නෙ.