
සාරෝ අර Fedrick Forsyth ගෙ පොත් ඔයා කියෙව්වේ ට්රාන්ස්ලේශන්ස්ද? ඒවා ට්රාන්ස්ලේට් කරලා හොඳද?
ඔව්.. දැනටත් මේකෙ හොයන්න බෑ
Putheela ada kohomahari oya wade karala dennam.onenam Google drive widiyata dennam

Putheela ada kohomahari oya wade karala dennam.onenam Google drive widiyata dennam
Putheela ada kohomahari oya wade karala dennam.onenam Google drive widiyata dennam
ලිස්ට් එකක් හදලා අලුතෙන් ත්රේඩ් එකක් දාන්න ඕන,
අකාරාදී පිලිවෙලට හරි, පොත aඅයිති වෙන කැටගරියකට හරි, රචකයාගේ විදියට හරිනැත්තන් මේකෙ පොත් හොයන්න පුලුවනෑ ,
![]()
පොත් වල ලිස්ට් එකක් හැදුවොත් හොඳයි කියල හිතෙනව ත්රෙඩ් එක මුල ඉඳන් පොත් හොයන එක කරදරයිතව මාසයක් යද්දී මේ ත්රෙඩ් එකේ සයිස් එකට පොතක් හොයන්න හෙන ගේමක් දෙන්න වෙනව.



ගුගල් එකේ දැම්මම ෆෝල්ඩර් එක පිටින් ශෙයා කරන්න පුළුවන් නෙ. එක එක වෙනම බාන්න හොයාගන්න කරදරයි.

එහෙම හදල දාල තියෙන එකනම් ලේසයි තමයි හැමෝට ම. එතකොට එක තැනකට ගන්නත් පුළුවන්. Drive dammoth?
10 GB yana ekak neane???

එක්කෙනෙක්ට එතකොට ටිකනේ ඩේටත් යන්නෙ aluth lamekuth awilla neda poth walata aadare karana. Guestla sahena pramanayak athi mewa balan inna.
Register wela adahasak hari liuwoth watinawa. Apita honda purudu tyena nisai members lata witarak mewa seema nokara hamotama access karanna deela tyenne. Hungak site adumagaane like ekak hari rate karanna kiyala hari pop up msg enawa. GTRZ e athin great.
Guests widiyata innawata wada sahenna loku shaktyak wenna puluwan podi comment ekakin![]()