හිත රිද්දුවද ඔයාගේ නාක මැස්සා![]()
පල පල
අපි එහෙම හිත රිද්දන්නේ නෑ හිත හදනවා මිසක්
මේ උබ ඇයි සුදු කින්ඩ්ල් එකක් ගත්තේ?
ඉක්මනට කිලිටි වෙනවනේ
මම කළු එක ගත්තේ
හිත රිද්දුවද ඔයාගේ නාක මැස්සා![]()
කට්ටිය eඑකතු වෙලා දාන්න, eඑතකොට අකවුන්ට් කීපෙකින් දාන්න පුලුවන්නෙඑක්කෙනෙක්ට එතකොට ටිකනේ ඩේටත් යන්නෙ




Balamuko. Dilzz daapu tikakuth tyenawa.
Data nam aulak nea mata. 10GB drive eke ituru tyena nisa baluwe. Dan matak une thawa gmail ekak tye.![]()
ඒ උනාට මැස්සා හොඳළමයා. මම එලකිරි දාපු පලවෙන් නූල කව්යක්. මුල්ම reply එකත් මුල්ම rep දුන්නෙත් මැස්ස තමයි![]()





sinhalu venuwen poth 150 vitara;
https://www.scribd.com/user/212931803/Mahakalu-Sinhalayo
https://www.scribd.com/user/207046142/අපේ-පොත-එකතුව
වැඩියෙන් විකිනිලා තිබ්බෙ එක නිසා..පල පල
අපි එහෙම හිත රිද්දන්නේ නෑ හිත හදනවා මිසක්
මේ උබ ඇයි සුදු කින්ඩ්ල් එකක් ගත්තේ?
ඉක්මනට කිලිටි වෙනවනේ
මම කළු එක ගත්තේ
අපි අත් හොදන් පිරිසිදුවට ඉන්නේවැඩියෙන් විකිනිලා තිබ්බෙ එක නිසා..අපි අත් හොදන් පිරිසිදුවට ඉන්නේ
නැත්තන් පොත් කියවන්න විතරද පුළුවන්. ඩ්‍රයිව් එකේ 15ක් දෙනවා.
ඩේට අවුලක් තියනවනම් ඩවුන් කරන්ඩ අප් කරන්ඩ ලින්ක් එවන්ඩ
මම කරලා දෙන්නම්
කෝකද වැඩියෙන් දැනෙන්නෙ



ඕකේ ටැබ් එකක වගේ හදිස්ස්යකට ඉන්ටනෙට් යන්න වගේ පුලුවන්ද බන්නැත්තන් පොත් කියවන්න විතරද පුළුවන්.

මේ සයිට් එකෙන් ඩවුන් කරන්ඩ බෑ නේද මචන්?

Ehema kiyanna therenne na...kohomath ingirisi eka hodai.therenne nathi nisa![]()

හා හා මං සිංහල එකක් බා ගත්තාඕකේ ටැබ් එකක වගේ හදිස්ස්යකට ඉන්ටනෙට් යන්න වගේ පුලුවන්ද බන්නැත්තන් පොත් කියවන්න විතරද පුළුවන්.



බර්වුසර් එකක් තියනවා..විකියට එහෙම යන්න පුළුවන්.. ඒ ගානටම 10.1 ලෙනෝවො ටැබ් එක තිවුනා බං![]()
