..Welcome මචන් ..අර සිංදු upload කරපු ත්‍රෙඩ් එකනම් මරු.....එ ත්‍රෙඩ් එක නැවතත් update කරන්න පුලුවන් නම් මරු මචන්.......

බුම්ප්
මුට මාර හදිස්සියක් තිබිල තියෙන්නේ උත්තර දෙන්න.
බොක ෆිට් වෙච්ච වේලාවක්ද කොහෙද![]()
මට ලස්සනට ලියන්න බෑ.. ඒකයි කේස් එක..
වෝම්ලි වෙල්කම් බඩියා![]()
කෝරලේමහත්තයා;21660366 said:කාලෙකින් දැකීමත් සතුටක්...
Come back Creazy buddy
ela ela
එළ කොල්ලෙක් ..
![]()
![]()
එල කොල්ලෙක්
ආපහු කිරියේ දැක ගන්න ලැබීම ගැන
සතුටුයි...
අම්මෝ මේ යකා කොහේ ඉදලද අල්ල ගත්තේ..... උබ නැතුව මේකේ එන්නත් පාලුවෙ හිටියේ...
උබත් එහෙම තමා ....
ela buddiyo. Goda kaalekin dekke. Dakinnath asai. Aye waren me peththe .