මම Nissan Bluebird SU14 ගන්න කියලා බැලුවේ. පදින අය කොහොම ද කියමු බලන්න කාර් එක ? Diesel kmpl කියක් වගේ ද ? නඩත්තු වියදම් ? පාට්ස් වල ගණන් ? ලෙඩ ගුණ අගුණ මොනාද කියල කොටාගෙන යමු ?


Petrol eka thel wada nane bro?පෙට්රල් එක නම් හොඳයි. ඩීසල් ලෙඩ බං. කම්ෆා වෙහිකල් එක
Market ekath madineda?තෙල් කරනවා බං. මගේ අයිය කෙනෙක් අවු 6ක් විතර පාවිච්චි කරනවා. ඌ නම් හොඳයි කියලම තමා කියන්නෙ.Petrol eka thel wada nane bro?Market ekath madineda?
kmpl keeyak witharada? Thanks bro help walataතෙල් කරනවා බං. මගේ අයිය කෙනෙක් අවු 6ක් විතර පාවිච්චි කරනවා. ඌ නම් හොඳයි කියලම තමා කියන්නෙ.

Tnxඩීසල් එකේ තියෙන්නේ SB14 එන්ජින් එකම නේ. ලෙඩ තියෙන්න විදිහක් නෑනේ. පෙට්රල් එකනම් කොහොමත් හොදයි. කොලබ නම් 8-9 තමා තෙල් කරන්නේ. සෑප වාහනේ

Nawak wage neh ? Mn fb 14 baluwa. eth meka dakkama tikak asa hithuna. thanks broවාහනේ නියමයි. look එක comfortability එක එහෙම හොඳයි. car එක ලොකු හින්ද හොඳට ඉඩ පහසුව තියෙනවා. ඩිසල් ඒවගේ එහෙම අමුතු ලෙඩක් නෑ. ඩිසල් turbo නම් ගන්ඩ එපා කියල කියනවා.
