Hard Talk with crazybuddy

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ow kolla thami:oo::frown::angry:

    මොකා හරි කමක් නෑ... දැන්වත් ඔය තාත්තා කෙනෙක් වෙන එක නවත්තපං... කිරියට ආවොත් උඹ තාත්තා කෙනෙක් වෙලා... වෙන වැඩ නැද්ද බොට... :P:lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ක්ලිනික් එකේ බෙහෙත් කලවම් කරන්න හිටපු වයස 70 අංකල් ගැන පොඩ්ඩක් අහල බලන්ටකෝ :baffled:
    :yes: අර සරමහ් උස්සගන්නහ් පන නැති මනුස්සයටනෙහ් නැවෙන කම් ඉදලා ඔච්චර අපරාධයක් කරලා තියෙන්නෙහ්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පරණ උන් නැති උනාම එන්න කම්මැලි නේ බං..
    ya inne okkoma wage eli bahala arunayath awanam aye athal:lol:
    මොකා හරි කමක් නෑ... දැන්වත් ඔය තාත්තා කෙනෙක් වෙන එක නවත්තපං... කිරියට ආවොත් උඹ තාත්තා කෙනෙක් වෙලා... වෙන වැඩ නැද්ද බොට... :P:lol:

    me we@ puthala bump karanawa ban dan wife ekka inna bayayi:lol::rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වලියක් වත් ඇති කියලා හිරි ඇරගන්නහ් ආවේ
    තාම නැහ් නේ

    දැන් තියෙන්නෙ තැන් තැන් වල අඬ අඩ යන ගොං ආතල්... වලි නෑහ්... :no: