සුමතියට වහ කන්ඩ හිතිල ඇති...![]()
un uk tour ekata ready wenawa ban


hena godak yanawa lu slc eka gane
ubalath nama dala balapan bari wela wath aran giyoth 
සුමතියට වහ කන්ඩ හිතිල ඇති...![]()


hena godak yanawa lu slc eka gane
ubalath nama dala balapan bari wela wath aran giyoth 
kai ban
Scotland 255/3 - 33 runs to win


ගහයි වගේ නේද..![]()


බය නැතුව හිටපං බං අපි දකුණු අප්රිකාවට ගැහුවොත් කප් එක උස්සලා තමයි නවතින්නේ



බය නැතුව හිටපං බං අපි දකුණු අප්රිකාවට ගැහුවොත් කප් එක උස්සලා තමයි නවතින්නේ


Adoooo maru mole yakooo
Uba koheda marketing degree eka kale
Or CIM da![]()



10 overs remaining with Scotland requiring 24 runs, Cross 93* and de Lange 8


ඇන්න දැක්කද
උන් අරිශ්ටේ ගහල විතරක් නෙමෙයි
ක්රොස් වෙච්ච උන් දැම්මල ගස්සන්නේ![]()



me wage chilled out cricket maru bung. indiyawe nikan kaa gahala hoo thiyla daadiya daa gena naheegena gahana ewata wata. grounds nuth lassanai


චන්දිමාල් ගොන්සන් ගහලා පන්නන ඕන.කොහෙද අපේ උන්ට උව ලොකුයිනේ![]()
![]()


අපෝ ස්කොට්ලන්තෙනුත් කනවා කියන්නේ ආයේ හොදි ඕනේ නෑ ඉතිම්. අදත් චන්දි බන්ඩි සෙන්සිබල් ඉනිමක් ගහල නේන්නම්.


උබේ පරණ යාලුවනේ..ඕකා ගන්න එපා කිව්වේ මන් 2013-2014..කෝ ඇහුවද![]()

