|2017 ICC Champions Trophy | Discussion Thread |

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    DAW-jrNXcAUUWZJ.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ ස්කොට්ලන්තෙනුත් කනවා කියන්නේ ආයේ හොදි ඕනේ නෑ ඉතිම්. අදත් චන්දි බන්ඩි සෙන්සිබල් ඉනිමක් ගහල නේන්නම්.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    චන්දිමාල් ගොන්සන් ගහලා පන්නන ඕන.කොහෙද අපේ උන්ට උව ලොකුයිනේ :lol::lol: :rofl::rofl:

    මම මේ උඹව මතක් කර කරා පෝස්ට් එක දැම්මේ බං. මිස්ටර් සෙන්සිබල්ගේ සෙන්සිබල් ඉනින්ස් එක පට්ට ආහ්. :rofl::rofl:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අපෝ ස්කොට්ලන්තෙනුත් කනවා කියන්නේ ආයේ හොදි ඕනේ නෑ ඉතිම්. අදත් චන්දි බන්ඩි සෙන්සිබල් ඉනිමක් ගහල නේන්නම්.

    උබේ පරණ යාලුවනේ..ඕකා ගන්න එපා කිව්වේ මන් 2013-2014..කෝ ඇහුවද :growl::growl: