Dialog tv channel remove on 30th june

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඩයලොග් ට්. ව් එකෙන් මේ වගේ හොද
    චැනල් අයින් කරහම තවත් ඉන්දියන් ජරාව නෙද එකතු වෙන්නේ. හැමදේම මේ ඉන්දියන් විකාර වෙලා තියෙන්නෙ. කවුරු හරි දන්නවද ලොකු ඩිස්ක් එකක් දාල හරි අල්ලගන්න පුලුවන් හොද ෆොරින් චැනල් ටිකක්.

    MNLpDzA.jpg
     
    • Like
    Reactions: saja

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,473
    3,467
    113
    සිංහලේ
    syfy nam wadiye balenne na
    habai universal eka nam maru bng :(
    okkoma ekai horu
    dialog eke wada karana un wath dialog tv ganne na
    mona karannada anaatha sinhalu
    local chanles tika wath poddak diyunu karala gatta nam hari :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බං ඒ අයින් කරනවයි කියන්නෙ..
    ටිවී නම් බලන්නෑ බං බලන්න උට්ටවල් නෑ ඕවයෙ..
    ෆිලුමක් බලන එක සැපයි..
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,557
    3,237
    113
    e witharak neweyi ban mage pack eke thibba channels wagayak ayin karala. cinemax and neosports dekama dan unsubscribed kiyala kiyanawa.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,722
    20,996
    113
    ado syfy ain karanwada pissu yakko
    source eka mokakda ?
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඇයි බං ඒ අයින් කරනවයි කියන්නෙ..
    ටිවී නම් බලන්නෑ බං බලන්න උට්ටවල් නෑ ඕවයෙ..
    ෆිලුමක් බලන එක සැපයි..

    Antha sinhaluma thami ban
    Hari haman tv ne, internet ra dawal
    Kiyala wenas karala.... Aiyooo:(
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    දැන් සති 3කතථ් කිට්ටුයි. මෙලෝ දෙයක් වැඩ නැහැ. තවම එකෙක් අවේ නැහැ හදන්න. අයින් කරලම දල තියෙන්නේ. වැඩක් නැහැ . තිරිස්සන්නු ඉන්නේ සල්ලි විතරයි ඕනේ
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,995
    4,016
    113
    Sri Lanka
    Nikan 1000 ගණන් ගෙවන්නෙ නැතුව Local Channel ටික විතරක් බලල 373ක් මාසෙට ගෙවන්න DishTV අරන්.. සිරාවමට මට නම් දැනෙන්නෙ වත් නෑ. ඔය එක එක චැනල් තිබුනට 99%ක් බලන්නෙ ලෝකල් චැනල් විතරයි අපි හැමෝම.. මොකටද බන් ‍1000ක් විතර වැඩියෙන් ගෙවන්නෙ?
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,665
    1
    9,289
    113
    colombo
    sajith.xp.pk:21664919 said:
    Nikan 1000 ගණන් ගෙවන්නෙ නැතුව Local Channel ටික විතරක් බලල 373ක් මාසෙට ගෙවන්න DishTV අරන්.. සිරාවමට මට නම් දැනෙන්නෙ වත් නෑ. ඔය එක එක චැනල් තිබුනට 99%ක් බලන්නෙ ලෝකල් චැනල් විතරයි අපි හැමෝම.. මොකටද බන් ‍1000ක් විතර වැඩියෙන් ගෙවන්නෙ?

    Dish tv ගන්න හැටි පොඩ්ඩක් පැහැදිලි කාරානම්
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    e witharak neweyi ban mage pack eke thibba channels wagayak ayin karala. cinemax and neosports dekama dan unsubscribed kiyala kiyanawa.

    ඔව්, මචන් එහෙම සීන් එකක් නම් වේලා තියෙනවා. ලගදි අප්ඩේට් කල සීන් එකක් තිබ්බා නේ. ඊට පස්සේ හැම චැනල් එකක් ම වගේ අප්‍රේල් මාසයේ ෆ්‍රී දුන්නාට පස්සේ තමයි ඕය සීන් එක වුනේ.
    ඩයලෝග් එකට කතා කරලා අහන්න හිතුවාත් තවම වේලාවක් ලැබුනේ නෑ.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි බං ඒ අයින් කරනවයි කියන්නෙ..
    ටිවී නම් බලන්නෑ බං බලන්න උට්ටවල් නෑ ඕවයෙ..
    ෆිලුමක් බලන එක සැපයි..

    සිරාවට. ටීවී බලන්නෙම නෑ.:yes:

    ආපහු ආපු එකට සතුටුයි පුටේ...:cool::cool::cool: