වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Hmm a unata ithin capacity wedi ekak padina eketh athal ekak tiyenawa. Man eye 5k dala a,c dala krubegala, kandy awa aye ganak wath na kadu kiyala..

    1500CC Engine ekakatath K/gala, Kandy kadu nam danenne na :yes:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    මන් යන්නෙත් මාතලේ කදුවල ගලගෙදර එහෙම ම 5ක් දාගෙන a/c ත් දාගෙන :D:D

    ඒකනෙ ඔය ඇල්ටෝත් යන්නේ අනන්ත ගේමක් ම නැතුව :yes:
    මම ඊයෙ දැක්ක ඇල්ටෝ දෙකක් රේස් යනව :D දෙකම 70 පන්නලා ගියා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒකනෙ ඔය ඇල්ටෝත් යන්නේ අනන්ත ගේමක් ම නැතුව :yes:
    මම ඊයෙ දැක්ක ඇල්ටෝ දෙකක් රේස් යනව :D දෙකම 70 පන්නලා ගියා

    ඒ කොහෙදිද :rolleyes:

    පෙරේදා රෑ මම ලයිසන් නෑ කියලා දන්නෙත් නැතිව 80 ගියා 25km රෑ8 ට විතර, පොලිසියත් තැන් දෙකක හිටියා, ගෙදරට හැරෙන පාරට ගියාම තමා දන්නෙ ලයිසන් නැතිව ආවෙ කියලා :D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ඒ කොහෙදිද :rolleyes:

    පෙරේදා රෑ මම ලයිසන් නෑ කියලා දන්නෙත් නැතිව 80 ගියා 25km රෑ8 ට විතර, පොලිසියත් තැන් දෙකක හිටියා, ගෙදරට හැරෙන පාරට ගියාම තමා දන්නෙ ලයිසන් නැතිව ආවෙ කියලා :D

    jvNH0Fw.png


    ඔය ඈත යන්නෙ
    මම 70 ට ආවෙ, මුන් දෙන්න 100 ට වත් යන්න ඇති
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    a unata man 1500 pedala tiyenawa ban.. meka accelerate wenawa kisima ginnak nethuwa.. deka sehena wenasak tiyenawa...

    eye 11.30 ta witara awe 120kmph wage max awa.. kadu wala 60kmph wage avg.. trucks ekka..

    මම නම් 70 පනින්නෙ නැති නිසා වෙනසක් නෑ - කඳු වල 60 යන එක කොහොමත් අවුලක් නෑනෙ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :frown::frown: 29.50 කට දැම්මා ඉක්මන් එකේ..... !! :):)

    YOM 2001 Super Saloon Manual Gears
    Reg in SL 2004

    Genuine Mileage 78000 Km (All Service Records + Emission Tests Reports Included)

    First Owner
    Silver Color - ORIGINAL Paint
    Fully Insured.

    10-11 Km/l City
    14-16.5 Km/l Outstations

    New Battery.
    All New Tyre's.

    Recently Serviced. (With VIC Oil Filter & BP VISCO 3000 Oil)

    Price :- 29 50 000/= (Can negotiate after inspection ONLY.)

    No Time Wasters Please. ONLY for genuine buyers.

    :):):):):)


    22.50කට කරමු?? එන්නද??:rolleyes::rolleyes:

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ඇනලොග් විදියට පෙන්නද්දි තමා ගති :D
    ඩෑශ්කැම් එකෙන් එහෙම පෙන්නන්නෙ නැද්ද :confused:

    hituko ekk yt danna blnn quality bassala
     
    Status
    Not open for further replies.