වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මස්සිනාගේ වාහනේ නේද? :(:dull::rofl:

    මස්සිනාට දෑවැද්දට වැගන් ආර් එකක් දුන්නනෙ... ඒකට ගේමට තමයි මූත් වැගන් ආර් එකක් ගත්තෙ... :lol: දැන් එෆ් බී 15 එක දිරනවා... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මස්සිනාට දෑවැද්දට වැගන් ආර් එකක් දුන්නනෙ... ඒකට ගේමට තමයි මූත් වැගන් ආර් එකක් ගත්තෙ... :lol: දැන් එෆ් බී 15 එක දිරනවා... :dull:

    බඩාස් ලොජික්.:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මස්සිනාට දෑවැද්දට වැගන් ආර් එකක් දුන්නනෙ... ඒකට ගේමට තමයි මූත් වැගන් ආර් එකක් ගත්තෙ... :lol: දැන් එෆ් බී 15 එක දිරනවා... :dull:

    :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඒකට මොකෝ බං උනේ... යකඩ බරට වික්කද..? :oo:

    :frown::frown: 29.50 කට දැම්මා ඉක්මන් එකේ..... !! :):)

    YOM 2001 Super Saloon Manual Gears
    Reg in SL 2004

    Genuine Mileage 78000 Km (All Service Records + Emission Tests Reports Included)

    First Owner
    Silver Color - ORIGINAL Paint
    Fully Insured.

    10-11 Km/l City
    14-16.5 Km/l Outstations

    New Battery.
    All New Tyre's.

    Recently Serviced. (With VIC Oil Filter & BP VISCO 3000 Oil)

    Price :- 29 50 000/= (Can negotiate after inspection ONLY.)

    No Time Wasters Please. ONLY for genuine buyers.

    :):):):):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මස්සිනාට දෑවැද්දට වැගන් ආර් එකක් දුන්නනෙ... ඒකට ගේමට තමයි මූත් වැගන් ආර් එකක් ගත්තෙ... :lol: දැන් එෆ් බී 15 එක දිරනවා... :dull:

    :frown::frown: ආච්චිගේ වස්ත්‍රය...... :angry: ඒ ලබ්බක් නිසා නෙවේ. මට ඕනා වෙලාවට ගමනක් යන්න FB15 නොදී හිටපු මලට ගත්තේ..... :angry: දැන් අපරාදේ ඒක පැත්තකට දාලා නිකන්ම...... මාස අටකට කිලෝමීටර් දෙසීයක් දුවලා තිබ්බේ නෑ..... අන්තිමේ සර්විස් කරා අළුත්ම ඔයිල් එක අයින් කරේ..... :dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown::frown: ආච්චිගේ වස්ත්‍රය...... :angry: ඒ ලබ්බක් නිසා නෙවේ. මට ඕනා වෙලාවට ගමනක් යන්න FB15 නොදී හිටපු මලට ගත්තේ..... :angry: දැන් අපරාදේ ඒක පැත්තකට දාලා නිකන්ම...... මාස අටකට කිලෝමීටර් දෙසීයක් දුවලා තිබ්බේ නෑ..... අන්තිමේ සර්විස් කරා අළුත්ම ඔයිල් එක අයින් කරේ..... :dull::dull:

    යකෝ ඕක දෙන්නද හදන්නෙ ඇත්තට???:shocked::shocked::shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩෝ බොට පිස්සුද ? නැත්නම් ඕක දීලා මොකක්හරි මගුලක් නටන්න හදනවද?:frown::frown::frown:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :frown::frown: 29.50 කට දැම්මා ඉක්මන් එකේ..... !! :):)

    YOM 2001 Super Saloon Manual Gears
    Reg in SL 2004

    Genuine Mileage 78000 Km (All Service Records + Emission Tests Reports Included)

    First Owner
    Silver Color - ORIGINAL Paint
    Fully Insured.

    10-11 Km/l City
    14-16.5 Km/l Outstations

    New Battery.
    All New Tyre's.

    Recently Serviced. (With VIC Oil Filter & BP VISCO 3000 Oil)

    Price :- 29 50 000/= (Can negotiate after inspection ONLY.)

    No Time Wasters Please. ONLY for genuine buyers.

    :):):):):)

    අපරාදේ බං :dull:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    :frown::frown: 29.50 කට දැම්මා ඉක්මන් එකේ..... !! :):)

    YOM 2001 Super Saloon Manual Gears
    Reg in SL 2004

    Genuine Mileage 78000 Km (All Service Records + Emission Tests Reports Included)

    First Owner
    Silver Color - ORIGINAL Paint
    Fully Insured.

    10-11 Km/l City
    14-16.5 Km/l Outstations

    New Battery.
    All New Tyre's.

    Recently Serviced. (With VIC Oil Filter & BP VISCO 3000 Oil)

    Price :- 29 50 000/= (Can negotiate after inspection ONLY.)

    No Time Wasters Please. ONLY for genuine buyers.

    :):):):):)

    Ai ban me fb15 eka 29 ta yana rate ita wada aluth ita wada sepa sylphy wage ewa ita aduwen yanne.. mara wedak ne eka.
     
    Status
    Not open for further replies.