Hmm a unata ithin capacity wedi ekak padina eketh athal ekak tiyenawa. Man eye 5k dala a,c dala krubegala, kandy awa aye ganak wath na kadu kiyala..
1500CC Engine ekakatath K/gala, Kandy kadu nam danenne na

Last edited:
Hmm a unata ithin capacity wedi ekak padina eketh athal ekak tiyenawa. Man eye 5k dala a,c dala krubegala, kandy awa aye ganak wath na kadu kiyala..

ado me wahaeka price eka balapanko![]()
[/QUOTE]
henama gahanna one lankawe deshapalakayanta.
1500CC Engine ekakatath K/gala, Kandy kadu nam danenne na![]()


මන් යන්නෙත් මාතලේ කදුවල ගලගෙදර එහෙම ම 5ක් දාගෙන a/c ත් දාගෙන![]()
දෙකම 70 පන්නලා ගියාඒකනෙ ඔය ඇල්ටෝත් යන්නේ අනන්ත ගේමක් ම නැතුව![]()
මම ඊයෙ දැක්ක ඇල්ටෝ දෙකක් රේස් යනවදෙකම 70 පන්නලා ගියා


ඒ කොහෙදිද
පෙරේදා රෑ මම ලයිසන් නෑ කියලා දන්නෙත් නැතිව 80 ගියා 25km රෑ8 ට විතර, පොලිසියත් තැන් දෙකක හිටියා, ගෙදරට හැරෙන පාරට ගියාම තමා දන්නෙ ලයිසන් නැතිව ආවෙ කියලා![]()
![]()
ඔය ඈත යන්නෙ
මම 70 ට ආවෙ, මුන් දෙන්න 100 ට වත් යන්න ඇති
a unata man 1500 pedala tiyenawa ban.. meka accelerate wenawa kisima ginnak nethuwa.. deka sehena wenasak tiyenawa...1500CC Engine ekakatath K/gala, Kandy kadu nam danenne na![]()
a unata man 1500 pedala tiyenawa ban.. meka accelerate wenawa kisima ginnak nethuwa.. deka sehena wenasak tiyenawa...
eye 11.30 ta witara awe 120kmph wage max awa.. kadu wala 60kmph wage avg.. trucks ekka..
මම නම් 70 පනින්නෙ නැති නිසා වෙනසක් නෑ - කඳු වල 60 යන එක කොහොමත් අවුලක් නෑනෙ
yanakota newe ban wenasa denenne.. accelerate karanakota.. yanna patan gattama wenasa na ithin..

29.50 කට දැම්මා ඉක්මන් එකේ..... !!
![]()
YOM 2001 Super Saloon Manual Gears
Reg in SL 2004
Genuine Mileage 78000 Km (All Service Records + Emission Tests Reports Included)
First Owner
Silver Color - ORIGINAL Paint
Fully Insured.
10-11 Km/l City
14-16.5 Km/l Outstations
New Battery.
All New Tyre's.
Recently Serviced. (With VIC Oil Filter & BP VISCO 3000 Oil)
Price :- 29 50 000/= (Can negotiate after inspection ONLY.)
No Time Wasters Please. ONLY for genuine buyers.
![]()


ko dashcam vid ekk dpn blnn accelerate krnw![]()

ඒකක් නෙවේ ස්පිඩොමීටරේ එකක් තියෙනවානම් එල![]()
Dashcam eke yatin watenawane speed eka


ඇනලොග් විදියට පෙන්නද්දි තමා ගති
ඩෑශ්කැම් එකෙන් එහෙම පෙන්නන්නෙ නැද්ද![]()
ඒකක් නෙවේ ස්පිඩොමීටරේ එකක් තියෙනවානම් එල![]()