ඔහොම කන බොන සෙට් එකක් හිටියා අපෙත් මන් බොන්නේ නැති හින්දා මාව කොන් කරලා පොන්නය line එකට දාල තිබ්බේ,
එකෙක්ගේ තාත්ත මැරුණා
අර කන බොන එක ප@$ක් නෑ මිනිය උස්සස්න්න
මල ගෙදර වෙච්ච දවසේ ඉදන් නයිට ගැහුවේ නැතිවුනාට කරන්න තියෙන වැඩ බාගයක්ම අපේ ගෙදර මිනිස්සුන්යි මායි කරේ.
අන්තිම දවසේ මේ මගේ වෙන යාලුවෙකුත් ආවා
අර කන බොන සෙට් එක මිනිය තිබ්බ දවස් ගානෙම කනවා බොනවා නයිට ගහනවා
උන් කරපු ලොකුම වැඩේ මළගෙදර පිටිපස්සේ තව බෝතල් ටිකක් එකතු කරා
වෙන වෙන පොඩි වැඩත් කරේ ගමේ ඉන්න ඇට්ටිම්බා කොල්ලෝ ටික.
මුන් තාත්තා මරුන කියල බොනවා ඉස්මුරුත්ත්වට එනකන්.
ඔන්න සිංහළු
ප්රශ්න විසඳන්න බෝතලේ නැතුව බෑ
මලගෙදාරින් පස්සේ ඒ එකෙක් මට මීක් කියන්න එන්නේ නෑ
උන් ඔක්කොම දැනගත්තා පොන්නයාගේ හැටි
ඕක තමා ඇත්ත බන්..මම නම් කියන්නේ මළගෙදරක බොන උන් වෙඩි තියලා දාන්න ඕන..පහර හැත්තෑ උන් එන්නේ බොන්න.මොන දුකක් වත් උන්ට නැහැ...උන් හිතන් ඉන්නේ නයිටක් ගහන්න බොන්න ඕන කියලා..
මේ තෙඩ් එකේම පේනවනේ..සීනියර් කියා ගත්ත පොන්න හැත්තක් බොන තරම











