✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    කුලසෙන පොන්සේකගෙ තුන් ඈදුනු නවකතා කියවද්දි මාරම ආසාවක් ආවෙ. පස්සෙ දන්නෙ එක famous five පොතක් එහෙමම කොපියක් කියල. එත් එ කාලෙ එක මාර විදිහට දැනුන. අනුශ සහ රන් කුමරු පොත මම ඉස්සරම කියවල තියෙනව. එ කතාව මතක් උනාම මතක් උනෙ කුන්චනාද කියල පොතක්. එක ලස්සන කතාවක්. විද්‍යාඥයෙක්ගෙ මොලයක් අලියෙකුට බද්ද කරන කතාවක්. කවුද ලිවුවෙ කියලනම් මතකයක් නෑ 2000ට කලින් කියවපු පොතක්.

    Aha.... Umba gawa tiyna poth pdf karla danda kattiya bedagamau...
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    පොස්ට් 800ක දාපුවා භාගත කරන ලදි. හාෆ් හරි.කාලා එන්නෝ.
    totally exhausted

    apita me post okkoma follow karala down karanda amrui ne.

    update wena link list ekak thibba nam...
    book name, author, cover image, down link wage
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ~ කටුසු පොත් අංක 5 ~

    සහෝදරයෝ දෙන්නා - මායා රන්ජන්

    FK9Kjd3.jpg


    එළකිරි පුස්තකාලය වෙනුවෙන් කටුස්සාගේ පෞද්ගලික පොත් එකතුවෙන් තෝරාගෙන ඉලෙක්ට්‍රොනික මාධ්‍යට පරිවර්තනය කර උඩුගත කරන ලදී

    පිටු 32, size 9MB

    Download




    ~ කටුසු පොත් අංක 1 - 4 ~


    Download[/URL][/U][/COLOR]​

    Umbe poth nam patta qality ban. scan karada phone eken 4to aran edit karada ?...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Umbe poth nam patta qality ban. scan karada phone eken 4to aran edit karada ?...
    අන්තිම එකටනං SSR දුන්න ඇප් එකෙන් (camscanner) ෆොටෝ ගත්තේ :yes: පස්සේ ෆොටෝෂොප් වලින් අඩුපාඩු හැදුව.

    කලින් ඒවා නිකන් ෆොටෝ අරන් ෆොටෝෂොප් වලින් කළු සුදු හැදුවෙ පැහැදිලිව පේන්න, අර ඇප් එක හින්ද දැන් වැඩේ ලේසි.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    අම්මටහුඩු මෙන්න ත්‍රෙඩ් ...

    මං එක පොතක් කියවන්න නං සෑහෙන කල් ගන්නවා .. මේකේ තියෙන ටික කියවන්න හෙන කල් යයි වගේ :baffled: හැබැයි පොතක් අතින් අරන් කියෝනව තරං කොලිටියක් E book වලින් නං හම්බෙන්නේ නෑ :D
     
    • Like
    Reactions: TheNewThinker

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    අම්මටහුඩු මෙන්න ත්‍රෙඩ් ...

    මං එක පොතක් කියවන්න නං සෑහෙන කල් ගන්නවා .. මේකේ තියෙන ටික කියවන්න හෙන කල් යයි වගේ :baffled: හැබැයි පොතක් අතින් අරන් කියෝනව තරං කොලිටියක් E book වලින් නං හම්බෙන්නේ නෑ :D

    godak aya thama me thread eka dakala na.

    danda tiyena poth tikak
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    මොහාන රාජ් මඩවලගෙනෙ. රැජින, ලොවීනා දෙකම ගත්තා. කියවලා හිතුවා ආපහු එයාගෙ පොත් ගන්නෙ නැහැ කියලා.
    කවුරු හරි ⁣හොයලා තිබුනා. කවුරුත් pdf දාලා තිබුනෙ නැහැ.

    Apo ow. mamth eyage poth ayeth ganne ne. Rajina nam kisima wadakata nethi pothak. Magam soliya nam tikak kiyewwaki, eth harayak ne
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ බන්ලා
    උබ ලා අප්ලෝඩ් කරපු ඒවා ත්‍රඩ් එකේ හොයන්නේ කොහොමද ඉක්මනට

    එක්කෝ වෙනම ත්‍රඩ් එකක් open කරලා ඒ සෙට් එක ඔක්කොම එතන දාහන්
    නැත්තන් updates ටික මේ ත්‍රඩ් එකේම page එකක දාල්ලා ටැග් එකක් දහන්කෝ

    එතකොට හොයන්න ලේසියි

    දන් page 160+ ගානක්
    page 300+400 යද්දී හොයන්න ගියමා ඉරේන්වනේ :baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ බන්ලා
    උබ ලා අප්ලෝඩ් කරපු ඒවා ත්‍රඩ් එකේ හොයන්නේ කොහොමද ඉක්මනට

    එක්කෝ වෙනම ත්‍රඩ් එකක් open කරලා ඒ සෙට් එක ඔක්කොම එතන දාහන්
    නැත්තන් updates ටික මේ ත්‍රඩ් එකේම page එකක දාල්ලා ටැග් එකක් දහන්කෝ

    එතකොට හොයන්න ලේසියි

    දන් page 160+ ගානක්
    page 300+400 යද්දී හොයන්න ගියමා ඉරේන්වනේ :baffled::baffled:
    ඉරාගෙන හොයල කියෙව්වම තමා රසය වැඩි වෙන්නෙ :D

    තොප්පි පුතා මදක් ඉවසන්න අපි ලිස්ට් එකක් හදල දාන්නං :yes:
     
    පළමු පොත් විචාරය

    මාගම් සෝලිය කියෙව්වෙමි
    එහි ඇති මාගම් සෝලියක් නැත. එහෙත් මා කියැවූ වෙනස්ම ගනයේ පොතක් ලෙස කිව හැක.

    පොතක් වශයෙන් රසවත් ලෙස ලියා නැත්තේමද නැත .ඒත් බොහෝ විටක මුල මැද අග පටලවමින් කුඩා දරුවකු ලියූ ලියවිල්ලක් මෙන් හැගීමක් ඇතිකරවයි. අනවශ්‍ය ලෙස සංකීර්ණ කර අනවශ්‍ය ලෙස ලිංගිකත්වය මතු කරමින් කතුවරයා කියන්නට සෑදූවේ කුමක්ද යන්න තවමත් තේරුම් ගත නොහැක.
    ඉංග්‍රීසීන්ට නතුවූ ලක්දිව වෙල්ලස්සේ කැරැල්ල පැන නගිද්දී වෙල්ලස්සේ ඈත කැලෑ ගමක සිදුවීම් කෘතිය තුල විස්තර වෙයි. අදහාගත නොහැකි අත්භූත සිදුවීම්රාන්ශියකින් ඒ සිදුවීම් අලංකාර කර ඇත.

    ඉංග්‍රිසීන්ගේ කෲරත්වය එක පරිච්ඡේදයකින් අවසන් කර කතාවේ සියළු ප්‍රධාන චරිත එකින් එක, එයින්ම මරා දමන කතුවරයා, එකිනෙකට නොගැලපෙන අසික්කිත ලිංගික සබඳතා උලුප්පා පෙන්වීමට මහත් වෙහෙසක් ගෙන ඇත. සිංහල සංස්කෘතියට හීනියට පහර ගසමින් මේ කතාව තුළ දෙබෙඩි නිරූපණයක් මගින් අවසන දෙන ආදර්ශයක් හෝ අවවාදයක් හෝ කිසිවක් නැති බවත් කිව යුතුමය.
     
    meka nam pattam wadak ... kawruhari kynwada lankawe hitapu suddo lankawa gana liypu poth tikak...

    ස්පිටල් මහත්තයා ලියපු පොත්
    1. සුදු වැද්දා
    2. සුදු ගෝනා
    3. "වණ සරණ"( SAVAGE SANCTUARY )හා
    4. "මැකී ගිය දඩමන් " ( VANISHED TRAILS )
    ස්පිටල් ගේ දුවනිය ලිව්වා තිත්ත කෝපි
    රොබර්ට් නොක්ස් ගේ පොත්
    සිංහලට ආවෙ එදා හෙළදිව නමින්

    බැද්දේගම The Village in the Jungle ලෙනාඩ් වුල්ෆ්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අලුහ් ත්‍රෙඩ් එකකින් සියලු පොත් පත් ලින්ක් බලාපොරොත්තු වන්න. අප්ලෝඩ් ස්පීඩ් කෝසස් ඩිලේ :පී

    අද උදේ පාන්දර ත්‍රෙඩ් එක හදලා ඉවර කරලා ලින්ක් දාන්න යනකොට පැය 18ක් යනවා කිව්වා. තවත් පැය 6ක් යනවලු. කාමරේට ගියාම ස්පීඩ් වැඩි වෙයි :)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉරාගෙන හොයල කියෙව්වම තමා රසය වැඩි වෙන්නෙ :D

    තොප්පි පුතා මදක් ඉවසන්න අපි ලිස්ට් එකක් හදල දාන්නං :yes:
    siyalla hari. drive eken denawa kiyanna ahuwoth :yes: post 1650 dhakwa siyallama :yes:
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    අලුහ් ත්‍රෙඩ් එකකින් සියලු පොත් පත් ලින්ක් බලාපොරොත්තු වන්න. අප්ලෝඩ් ස්පීඩ් කෝසස් ඩිලේ :පී



    මේවා හොද වැඩ :yes::D;)