ඒනම් උබ වෙන්ට ඕන ගිය වුරුද්දෙ අර වයස සීය කෙනෙක් ol ලීව කීවෙ , tv එකෙත් ගියේ![]()
කාගාවවත් "අපේ ප්‍රවාද" හරි "මගේ ලෝකය" හරි pdf නැද්ද බං ?![]()
![]()
කාගාවවත් "අපේ ප්‍රවාද" හරි "මගේ ලෝකය" හරි pdf නැද්ද බං ?![]()
![]()
නිමල් බණ්ඩාර ගේ "නෙල්ලි කැලේ වීරයෝ" යොවුන් නවකතාව.
ලව් ස්ටෝරි එහෙම කමක් නැද්ද..?
ලව් ස්ටෝරි එහෙම කමක් නැද්ද..?
ඒ දවස් වල කියෙව්වා හැබැයි කතාව මතක නම් නෑ..~ කටුසු පොත් අංක 4 ~
නිමල් බණ්ඩාර ගේ "නෙල්ලි කැලේ වීරයෝ" යොවුන් නවකතාව.
එළකිරි පුස්තකාලය වෙනුවෙන් කටුස්සාගේ පෞද්ගලික පොත් එකතුවෙන් තෝරාගෙන ඉලෙක්ට්‍රොනික මාධ්‍යට පරිවර්තනය කර උඩුගත කරන ලදී
පිටු 120, size 21 MB
Download

කාගෙ පොත්ද ඒවා.. පරිවර්තනද
එක එක්කෙනා පුරුදු වෙලා තියෙන සයිට් තියෙනවනෙ.
ඔව් ඉතින් ගූගල් අය්යගෙ දාන එකනම් නරක නෑ තමයි.
2010 ආතර් සී ක්ලාක්
http://www.mediafire.com/file/gtle5su2g35ym3z/2010+ආතර්+සී+ක්ලාක්.pdf
2061 ආතර් සී ක්ලාක්
http://www.mediafire.com/file/f8w7cv3eac6rkc3/2061_ආතර්_සී_ක්ලාක්.pdf
3001 ආතර් සී ක්ලාක්
![]()
රෙප් දෙන්න බෑලු ඔයාටත්මාගම් සෝලිය කවුරුහරි හෙවුවද?
ඒක හම්බුනාද?
මාගම් සෝලිය කවුරුහරි හෙවුවද?
ඒක හම්බුනාද?
මොහාන රාජ් මඩවලගෙනෙ. රැජින, ලොවීනා දෙකම ගත්තා. කියවලා හිතුවා ආපහු එයාගෙ පොත් ගන්නෙ නැහැ කියලා.
කවුරු හරි හොයලා තිබුනා. කවුරුත් pdf දාලා තිබුනෙ නැහැ.
මාගම් සෝලිය ආචරයා දාල තිවුනා.. මං දැන් ඒක කියවන්නේ ටෞකන්ඩ..
ලොවීනා ඉල්ලුවා රශ්මි නංගී දුන්නද කවුරුත්