~e~පුස්තකාලය - ගෙවලා ගන්නකම්
මෙතන පීඩීඑෆ් share වෙනවා
- ඇයි පීඩීඑෆ් Share කරන්නේ? 
අපගේ පුස්තකාල නූලේ ප්රමුඛ වූ අරමුණ මෙලෙස උඩුගත කරන ලද පොත් ඔබ වෙත් ගෙන ඒම නොවේ. එනමුදු එම නූලේදී එකතු වූ අති විශාල පොත් පත් ප්‍රමාණයක් සඳහා වන පිළියෙල වූ "ඊ පොත්" පීඩීඑෆ් සහ ඊපීයුබී යන ෆයිල් වර්ග මගින් එක තැනකොට ගෙන ඔබ වෙත ඉදිරිපත් කරන්නේ වඩාත් පහසුව පිණිසමය.
ප්‍රථමයෙන්ම මෙම ග්රන්ථ රචනා කළ කතුවරුන් සහ ප්‍රකාශන ආයතන සිහි කරන්නේද හදපිරි ප්‍රණාමයෙනි.
දෙවන ස්තූතිය:- තවකෙකෙකුගේ දැනුම වෙනුවෙන් මුද්‍රිත පොත ස්කෑන් කළ අයටත් ඊ පුස්තකාලය වෙත ගෙන ආ අයටත්.
ඔබලාගේ දැනුම තව තවත් වඩවාගැනීමට අවස්ථාව උදා වේවා...!
මෙම ඊ පොත් කිසිසේත් කතුවර-ප්‍රකාශකගේ අවාසියකට හේතුවන්නක් නොවන බව මා විස්වාස කරන්නේ පෞද්ගලිකව මා මිළදී ගත් පොතක් කියවන කෙනෙකු නිසාය (පුස්තකාලයේ පොත්ද ඇතුලත්ව ). මෙම පොත් සහ යාවත්කාලීන වන කැමතිම පොත් වලට ලැබෙන කොමෙන්ටු වලින් අපට වඩාත් සිත්ගන්නා පොත් ටික මා මිළදී ගනු ඇත. ඒ e වර්ශන් කියවීම මා හට නුපුරුදු දෙයක් නිසාවෙනි.
එනමුදු විශාල පරම්පරාවක් වීදුරු තිරයකින් පොත් පත් කියවීමෙ නැඹුරුවක් දක්වයි. සැබවින්ම පොත් කියවීමේ හුරුවක් නැති අය වුවද කියවීමේ හුරුවක් ඇති කරගන්නේ දැන් දැන් තාක්ෂණය සමග ආ ටැබ් කින්ඩ්ල් අදී උපකරණ හා හරිහරියට ගැටෙමිනි. ඉතාම ඉකමනින් මෙරට පොත් ප්රකාශකයාට පොත් මුද්‍රණය කරන අතරේ e වර්ශන් විකුණීම ප්‍රචලිත කිරීමට සිදුවනු ඇත. එය දැන් ඉතා වේගයෙන් වෙනත් රටවල පැතිරී අවසානය.
ඉතින් අද පොත් කියවීම ආසාවක් කරගන්නා ඔබ හෙට දිනයේ ඊ පොත් නැතිනම් මුද්‍රිත පොතක් මිලදී ගනු නිසැකය. ඒ කියවීමේ පුරුද්ද අපිට හොඳක්ම ගෙන දෙනු ඇත. අපගේ අරමුණ කියවන පරපුරකි. කියවන පරපුරක සැබවින්ම රචකයා හෝ ග්රන්ථ ප්රකාශකයාට අවාසියක් නොව වාසියක්ම සිදුවනු ඇත. හොඳ කෘති තව තවත් ඉල්ලීම් වලට භාජනය වෙවි. කතුවරුන්ට ලැබෙන ලොකුම තෑග්ග වන්නේ කියවන පරපුරක හොඳ නොහොඳ ඇසීමය.
ඉදිරියෙදී ඔබ මිළදී ගන්නා පොත්පත්ද අප සියල්ලෝ සමග බෙදාගනු ඇතැයි යන විස්වාසයක් මා හට ඇත. වෙනදාට වඩා වැඩියෙන් පොත් මිළදී ගන්නෝද වෙනදට වඩ අඩුවෙන් මිළදී ගත් පොත් ලස්සනට රාක්ක වල පරණ කරන්නෝද බලපොරොත්තු වෙමි.
ඔබ අලුතින් මිළදී ගන්නා පොතේ මුල් පිටුවේ ඡායාරූපයක් පළකිරීමත් කියවූ පසු ඔබේ විචාරයත් බලාපොරොත්ති වෙමි.

පොත් ගැනම කතාකරන්න එන්න ප්‍රධාන පිටුවට.
අලුත් පොත් මොනවද, හොඳ පොත් මොනවද, ගන්නෙ කොහෙන්ද,පරණ පොත් ගන්න තැන්. පොත් ගැන රිවීව්, ඔබට හමුවෙන ලස්සන කෝට්ස් ගැන කතා කරමු
එමු ඇතුලට link

Last edited: