kohenda ganna thiyenne.... mata ayeth kiyawanna asai .....
දැන්නම් හොයාගන්න අමාරු වෙයි.ගොඩගේ එකෙන් ගැහුවේ. අලුහෙන් ප්රින්ට් එකක් නම් දැකලා නෑ. ගොඩගේ එකේ පරන පොත් සෙක්ශන් එකේ හරි පරන පොත් කඩවල වගේ තිබුනොත් තමයි
kohenda ganna thiyenne.... mata ayeth kiyawanna asai .....
දන් ටිකකට කලින් ගූගල් ලින්ක් එක දැක්කේ
පට්ට බන් වෙනම කොනක ඉදන් download කරගන්න ඕනේ
මේ උබලට ඇලන් ක්වාර්ටමේන්,she/ayesha ඕනද
ඒවත් හැබයි එන්ගිෂ් වර්ෂන් තියෙන්නේ![]()


මොනාද ඒ එක්ස්පයර්ඩ් ඒවා. උඹට ඩේටා නැත්නම් අප්ලෝඩ් කරලා දෙන්න පුළුවන් ඉතුරුවා ටික




danna. danna![]()
උබේ නමේ හැටියට නෙවේ වැඩ ඈ..ඔක්කෝම එන්ගිශ් පොත් නේහ්![]()


ela kollekne. drive dala link eka ewanawada?
mama e ena tika share karannam dan tyena folder ekatama.
http://www.elakiri.com/forum/showthread.php?t=1798127&page=41 menna meke idan link tika up karanna.
ethenata enakam okkoma mama downkload karala tyenne. Adu ewa gana hoyala, duplicate ayin karala dana wade mama karanawa
THANKS macho
ආචො ඕවා කෙලින්ම ගූගල් ඩ්රයිව් දාමුද එතකොට වැඩේ ලේසි ++

මන් ටිකක් ආස බන් ෆැන්ටසි වගේ දේවල් කියවන්න
ඒවම නෙමේ ඉතින් ඒවාට ටිකක් ආසයි
වෙනම ලෝකෙකට යනවනේ හිතන එක ටිකක් වැඩිවෙනවානේ
english ඒවගේ thamyi මචන් ඔක්කොම තියෙන්නේ
සිංහලට translate කරන කොට ගොඩක් වෙලවට දේවල් මිස් වෙනවා
අනික එන්ගිරිසි දැනුමත් වැඩිවෙනවානේ ඒවා එහ්ම්ම කියෙව්වම
පොඩි ජෝගියක් කලේ.. ඒක තමයි කඩ්ඩ වොකැබ්ලරි එක වැඩි කර ගන්න හොදම දේ