✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    kohenda ganna thiyenne.... mata ayeth kiyawanna asai .....

    දැන්නම් හොයාගන්න අමාරු වෙයි.ගොඩගේ එකෙන් ගැහුවේ. අලුහෙන් ප්‍රින්ට් එකක් නම් දැකලා නෑ. ගොඩගේ එකේ පරන පොත් සෙක්ශන් එකේ හරි පරන පොත් කඩවල වගේ තිබුනොත් තමයි
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    15822829_1115433991898776_197163019594872034_n.jpg

    http://www.mediafire.com/file/wpyi5f4q154a5oa/Andare_s+Jokes.pdf
     
    දන් ටිකකට කලින් ගූගල් ලින්ක් එක දැක්කේ
    පට්ට බන් වෙනම කොනක ඉදන් download කරගන්න ඕනේ
    මේ උබලට ඇලන් ක්වාර්ටමේන්,she/ayesha ඕනද :):)
    ඒවත් හැබයි එන්ගිෂ් වර්ෂන් තියෙන්නේ :sorry::sorry:

    උබේ නමේ හැටියට නෙවේ වැඩ ඈ..ඔක්කෝම එන්ගිශ් පොත් නේහ් :frown::D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොනාද ඒ එක්ස්පයර්ඩ් ඒවා. උඹට ඩේටා නැත්නම් අප්ලෝඩ් කරලා දෙන්න පුළුවන් ඉතුරුවා ටික

    ela kollekne. drive dala link eka ewanawada?:cool:
    mama e ena tika share karannam dan tyena folder ekatama.

    http://www.elakiri.com/forum/showthread.php?t=1798127&page=41 menna meke idan link tika up karanna. :yes:
    ethenata enakam okkoma mama downkload karala tyenne. Adu ewa gana hoyala, duplicate ayin karala dana wade mama karanawa :yes:

    THANKS macho :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    danna. danna:yes:

    එල එල රෑ වෙලා දාන්නම් එහෙනම්

    උබේ නමේ හැටියට නෙවේ වැඩ ඈ..ඔක්කෝම එන්ගිශ් පොත් නේහ් :frown::D

    :D:D
    මන් ටිකක් ආස බන් ෆැන්ටසි වගේ දේවල් කියවන්න
    ඒවම නෙමේ ඉතින් ඒවාට ටිකක් ආසයි
    වෙනම ලෝකෙකට යනවනේ හිතන එක ටිකක් වැඩිවෙනවානේ
    english ඒවගේ thamyi මචන් ඔක්කොම තියෙන්නේ
    සිංහලට translate කරන කොට ගොඩක් වෙලවට දේවල් මිස් වෙනවා
    අනික එන්ගිරිසි දැනුමත් වැඩිවෙනවානේ ඒවා එහ්ම්ම කියෙව්වම
     
    ela kollekne. drive dala link eka ewanawada?:cool:
    mama e ena tika share karannam dan tyena folder ekatama.

    http://www.elakiri.com/forum/showthread.php?t=1798127&page=41 menna meke idan link tika up karanna. :yes:
    ethenata enakam okkoma mama downkload karala tyenne. Adu ewa gana hoyala, duplicate ayin karala dana wade mama karanawa :yes:

    THANKS macho :yes:

    මචං මගේ පේජ් සෙටින්ග්ස් වෙනස්.. අන්තිමට දාපු පෝස්ට් එකේ ලින්ක් එක දෙන්න
     
    මන් ටිකක් ආස බන් ෆැන්ටසි වගේ දේවල් කියවන්න
    ඒවම නෙමේ ඉතින් ඒවාට ටිකක් ආසයි
    වෙනම ලෝකෙකට යනවනේ හිතන එක ටිකක් වැඩිවෙනවානේ
    english ඒවගේ thamyi මචන් ඔක්කොම තියෙන්නේ
    සිංහලට translate කරන කොට ගොඩක් වෙලවට දේවල් මිස් වෙනවා
    අනික එන්ගිරිසි දැනුමත් වැඩිවෙනවානේ ඒවා එහ්ම්ම කියෙව්වම

    :yes: පොඩි ජෝගියක් කලේ.. ඒක තමයි කඩ්ඩ වොකැබ්ලරි එක වැඩි කර ගන්න හොදම දේ