✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ස්ව කැමැත්තෙන් මම ඉදිරිපත් වෙනවා
    ඔක්කොම පොත් දාපු ෆෝල්ඩර් එක ශෙයා කෙරුවොත් මගේ ඩ්‍රයිව් එකේ දාල තියන්නම් මම

    ඒක හොඳයි කොහොමත්. එතකොට ඉතින් ආරක්ෂාවට හොඳයිනෙ
     
    • Like
    Reactions: gayankuwait

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් ඒවා පීසී එකට සින්ක් උනාම කොපි කරගන්නවනේ හාර්ඩ් එකට:yes:

    ඒත් ආයිත් අප්ලෝඩ් කරනවට වැඩිය ලේසියිනෙ තව එකක් තිබුණහම
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒත් ආයිත් අප්ලෝඩ් කරනවට වැඩිය ලේසියිනෙ තව එකක් තිබුණහම

    එකනේ.
    මේ උපුලට මාලි අයිය තරමවත් මොලයක් නෑනේ හැබැට :D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ආචරයෝ ගුගල් ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරපංකෝ ආය බාන්නයි අප්ලෝඩ් කරන්නයි බෑ නෙ. එතකොට කෙලින්ම කැමති ඒවා එකතුකරගන්න පුළුවන් කැමති අයට තමන්ගේ ඩ්‍රයිව් එකට.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒත් ආයිත් අප්ලෝඩ් කරනවට වැඩිය ලේසියිනෙ තව එකක් තිබුණහම
    තේරුනේ නෑ...:no:

    මීඩියා ෆයර් ෆයිල් එකක් ඩව්න්ලෝඩ් නොකර ගූගල් ඩ්‍රයිව් දාන්න පුලුවන්ද?:confused:

    ගූගල් ඩ්‍රයිව් පීසී ෆෝල්ඩරේට ඒ ඩව්න්ලොඩ් කරපු ෆයිල් දැම්මම සින්ක් වෙනවා ක්ලවුඩ් එකට. කවුරුහරි ශෙයාර් කලොත් එවාත් සින්ක් වෙනවා. ඒ සින්ක් වෙන හැම ෆයිල් එකක්ම මම වෙන පීසී එකෙ වෙන තැනක බැකප් කරනවා. කොතනද අවුල?:eek:
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මේ ආචරයෝ ගුගල් ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරපංකෝ ආය බාන්නයි අප්ලෝඩ් කරන්නයි බෑ නෙ. එතකොට කෙලින්ම කැමති ඒවා එකතුකරගන්න පුළුවන් කැමති අයට තමන්ගේ ඩ්‍රයිව් එකට.

    aye up karanakota dannam ban :sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Code:
    https://drive.google.com/open?id=0B88eLHEnmodfN016R1lhS3VrNGM
    මේකටම upload කරා

    The Allan Quatermain Series
    images

    The Ayesha Series
    %7B30ED7669-58DE-45BE-8BBB-831C17F32106%7DImg400.jpg

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තේරුනේ නෑ...:no:

    මීඩියා ෆයර් ෆයිල් එකක් ඩව්න්ලෝඩ් නොකර ගූගල් ඩ්‍රයිව් දාන්න පුලුවන්ද?:confused:

    ගූගල් ඩ්‍රයිව් පීසී ෆෝල්ඩරේට ඒ ඩව්න්ලොඩ් කරපු ෆයිල් දැම්මම සින්ක් වෙනවා ක්ලවුඩ් එකට. කවුරුහරි ශෙයාර් කලොත් එවාත් සින්ක් වෙනවා. ඒ සින්ක් වෙන හැම ෆයිල් එකක්ම මම වෙන පීසී එකෙ වෙන තැනක බැකප් කරනවා. කොතනද අවුල?:eek:

    අවුලක් නෙමෙයි කිවුවෙ. දැන් සින්ක් වෙනව කියන්නෙ ඔයාගෙ ඩේටවලින් ඒක අප්ලොඩ් වෙන එකනෙ Cloud එකට. ගූගල් එකෙන් හදිස්සියෙවත් Pirate Stuff කියල මුලු එකවුන්ට් එකේ ම තියෙන ඒව මකල දැම්මොත් එහෙම මොක ද වෙන්නෙ? එතකොට ආයිත් ඔයාට මුල ඉඳල ඩේට වලින් සින්ක් කරන්න වෙනව. ඒකට වෙලා යනවනෙ. ඊට ලේසියිනෙ තව Cloud Storage එකක ඒව තියාගන්න එක.

    එහෙම දාන්නම් 3rd Party සර්විස් එකක් පාවිච්චි කරන්න වෙනව. ඒවල Security, Limitation එක ගැනනම් මං හොයල බලල නෑ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකනේ.
    මේ උපුලට මාලි අයිය තරමවත් මොලයක් නෑනේ හැබැට :D:D

    මං ඉතින් හරියට ඒක කියල නැහැනෙ. ඒකයි අවුල :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවුලක් නෙමෙයි කිවුවෙ. දැන් සින්ක් වෙනව කියන්නෙ ඔයාගෙ ඩේටවලින් ඒක අප්ලොඩ් වෙන එකනෙ Cloud එකට. ගූගල් එකෙන් හදිස්සියෙවත් Pirate Stuff කියල මුලු එකවුන්ට් එකේ ම තියෙන ඒව මකල දැම්මොත් එහෙම මොක ද වෙන්නෙ? එතකොට ආයිත් ඔයාට මුල ඉඳල ඩේට වලින් සින්ක් කරන්න වෙනව. ඒකට වෙලා යනවනෙ. ඊට ලේසියිනෙ තව Cloud Storage එකක ඒව තියාගන්න එක.

    එහෙම දාන්නම් 3rd Party සර්විස් එකක් පාවිච්චි කරන්න වෙනව. ඒවල Security, Limitation එක ගැනනම් මං හොයල බලල නෑ.
    ඕක තමන්ගේ පෞද්ගලික drive ඒකනේ මාලිංග අයියේ එහෙම පයිරෙටඩ් තියා මොනව තිබුනත් අයින් කරන්න බෑ මම හිතන්නෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕක තමන්ගේ පෞද්ගලික drive ඒකනේ මාලිංග අයියේ එහෙම පයිරෙටඩ් තියා මොනව තිබුනත් අයින් කරන්න බෑ මම හිතන්නෙ.

    එළ එළ ඒක හොඳයි. කොහොම හරි වැඩේ වෙනවනෙ හොඳට. :D