ස්ව කැමැත්තෙන් මම ඉදිරිපත් වෙනවා
ඔක්කොම පොත් දාපු ෆෝල්ඩර් එක ශෙයා කෙරුවොත් මගේ ඩ්රයිව් එකේ දාල තියන්නම් මම
ඉතින් ඒවා පීසී එකට සින්ක් උනාම කොපි කරගන්නවනේ හාර්ඩ් එකට![]()
ඒත් ආයිත් අප්ලෝඩ් කරනවට වැඩිය ලේසියිනෙ තව එකක් තිබුණහම


තේරුනේ නෑ...ඒත් ආයිත් අප්ලෝඩ් කරනවට වැඩිය ලේසියිනෙ තව එකක් තිබුණහම



මේ ආචරයෝ ගුගල් ඩ්රයිව් එකට අප්ලෝඩ් කරපංකෝ ආය බාන්නයි අප්ලෝඩ් කරන්නයි බෑ නෙ. එතකොට කෙලින්ම කැමති ඒවා එකතුකරගන්න පුළුවන් කැමති අයට තමන්ගේ ඩ්රයිව් එකට.

Ewa nam danne nea ban.මීඩියා ෆයර් එකවුන්ට් එකේ තියන ඒවා ඩිලීට් නම් වෙන්නෑ හැබැයි

Ewa nam danne nea ban.
E UNATA EKIN EKATA LINKS dena eka AULNE![]()
https://drive.google.com/open?id=0B88eLHEnmodfN016R1lhS3VrNGM
elaමේකටම upload කරාCode:https://drive.google.com/open?id=0B88eLHEnmodfN016R1lhS3VrNGM
The Allan Quatermain Series
The Ayesha Series
තේරුනේ නෑ...
මීඩියා ෆයර් ෆයිල් එකක් ඩව්න්ලෝඩ් නොකර ගූගල් ඩ්රයිව් දාන්න පුලුවන්ද?
ගූගල් ඩ්රයිව් පීසී ෆෝල්ඩරේට ඒ ඩව්න්ලොඩ් කරපු ෆයිල් දැම්මම සින්ක් වෙනවා ක්ලවුඩ් එකට. කවුරුහරි ශෙයාර් කලොත් එවාත් සින්ක් වෙනවා. ඒ සින්ක් වෙන හැම ෆයිල් එකක්ම මම වෙන පීසී එකෙ වෙන තැනක බැකප් කරනවා. කොතනද අවුල?![]()
එකනේ.
මේ උපුලට මාලි අයිය තරමවත් මොලයක් නෑනේ හැබැට![]()

අවුලක් නෙමෙයි කිවුවෙ. දැන් සින්ක් වෙනව කියන්නෙ ඔයාගෙ ඩේටවලින් ඒක අප්ලොඩ් වෙන එකනෙ Cloud එකට. ගූගල් එකෙන් හදිස්සියෙවත් Pirate Stuff කියල මුලු එකවුන්ට් එකේ ම තියෙන ඒව මකල දැම්මොත් එහෙම මොක ද වෙන්නෙ? එතකොට ආයිත් ඔයාට මුල ඉඳල ඩේට වලින් සින්ක් කරන්න වෙනව. ඒකට වෙලා යනවනෙ. ඊට ලේසියිනෙ තව Cloud Storage එකක ඒව තියාගන්න එක.
එහෙම දාන්නම් 3rd Party සර්විස් එකක් පාවිච්චි කරන්න වෙනව. ඒවල Security, Limitation එක ගැනනම් මං හොයල බලල නෑ.
ඕක තමන්ගේ පෞද්ගලික drive ඒකනේ මාලිංග අයියේ එහෙම පයිරෙටඩ් තියා මොනව තිබුනත් අයින් කරන්න බෑ මම හිතන්නෙ.
