SLT_4G_සිග්නල්

adahasa

Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    Dialog 4G connection එක disconnect කරලා SLT 4G connection එකක් ගත්තා, signal තියෙන්නෙ එක කට්ටයි (1/3). මට කලකිරිලා හිටියේ, ගෙදර කොතනට ගෙනිච්චත් ඒ විදියමයි, මාසෙකට විතර පස්සේ අද පොඩි වැඩක් කරා, ඒකෙන් හිතාගන්නවත් බැරි විදියට full signal (3/3) ආවා.

    මම කලේ ගෙදර තිබුන අඩි 6ක් උස පිත්තල කුකුළා පහනක, කුකුලගෙ ඇඟට තියල router එක tape කිරීම පමණයි!! :D

    මේක සිරාවටම වැඩ. සිග්නල් අඩු
    යට උදව්වක් වේවි කියල හිතල මේක ලිව්වේ :)
     
    Last edited:
    • Like
    Reactions: BadBlueGenius

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මහානුබලසම්පන්න කුකුළ පහනක් යකෝ.... ඕක පරිස්සමින් තියාගනින්..
    දැක්කද කුකුලගේ කුකුල පහනෙ අනුහස්...
     
    Last edited: