out door unit ekak gaththa bn.eketh signal 2i thiyenne.ekai baluwe....pahanen wath wade karanna...SLT ekata kiiyapan outdoor unit ekak dewi free afaik



Outdoor Antenna එකක් ගන්නවද? කුකුලෙක් ඉන්න පිත්තල පහනක් ගන්නවද? පස්න බං පස්න![]()
ඕන් බලපන්, අපේ උන්ට අගේ නෑ. අපේ මුතුන් මිත්තෝ ගෙදර පිත්තල පහනක් අරන් තියාගන්නේ නිකන් යැ. උන්දලා දැනන් හිටියා කවදාහරි ලොකු ප්‍රශ්නෙකට අපි මුහුණ දෙනවා කියලා.



ඕන් බලපන්, අපේ උන්ට අගේ නෑ. අපේ මුතුන් මිත්තෝ ගෙදර පිත්තල පහනක් අරන් තියාගන්නේ නිකන් යැ. උන්දලා දැනන් හිටියා කවදාහරි ලොකු ප්‍රශ්නෙකට අපි මුහුණ දෙනවා කියලා.


අනාගතේ දවසක සිග්නල් පිලිබද දැවෙන පස්නයක් උද්ගත වෙනව කියල අපේ පැරැන්නන්ට ඒ දවස් වලට දැනිලා නෙවැ..![]()


Danna ekek kiyapallako mata skt eke bill eka hadenne
Kawada idala kawdata da kiyala
Data reset wena dawasath ekka?
සමහරුන්ට වෙනස් වෙනව බන්.. මගේනන් මාසෙ අන්තිමට බිල හැදෙන්නෙ
Bill eka online check karanna puluwanda ban?
Mail ekata copy ekak enawada


ඩේටා ලෑල්ල
![]()
අපේ පිටිසර ගම්බද පළාත්වල වෙසෙන අව්‍යාජ ගැමියෝ තමුන්ගේ ගැමි ගෙවල් අසළ ඉදිකරන තවත් අපූරු දෙයක් තමයි මේ.
මේකට කියන්නේ ඩේටා ලෑල්ල. මේක හැමතැනම හදන්න බෑ.
ගේ ඇතුලට 3G...4G සිග්නල් එන්නෙ නැත්වුනාම අපේ ගැමියො කරන්නෙ රවුටරෙත් අරන් පස්සෙන් පස්සට ඉඩම පුරාම යන එක. අන්න ඒම යනකොට එකම එක තැනකදි පැලෙන්න සිග්නල් එනවා. වාස්තු විද්‍යාවෙදි මේ ස්ථානය හඳුන්වන්නේ ඉඩමක ඩේටා පාදය යනුවෙන්.
අන්න එතන දිරච්ච කණුවක් උඩ ලෑලි කෑල්ලක් ගහලා රවුටරේ එතෙන්ට වඩම්මලා ඒරියල් දෙක ටවර් එක පැත්තට නැමුවාම ඕසෙට ඩේටා.
ඉතින් බලන්න හසන්ත මහත්තයෝ ඒකෙත් හැටි.
FB eken issuwe

