Binary Strategy?

EK_SheSH

Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    ElaKiri එකේ binary කරන කී දෙනෙක් ඉන්නවද? දාන්න බලන්න reply එකක්. මම මගේ strategy එක share කරන්න කියල බැලුවෙ එත් ඉතින් කට්ටිය නැත්තම් type කරන්න යන වෙලාවත් අපරාදෙ.

    binary කරන කට්ටිය ඉන්නවනම් reply එකක් දාගෙන යන්න බලන්න. කරන්න හිතන් ඉන්න අය ඉන්නවනම් sarusara.com එක පැත්තෙ ගිහින් පොඩ්ඩක් බලන්න ඒකෙ හොදට පැහැදිලි කරල තියෙනව.

    damu machan aparadayak nan wenne na kattiya idie :yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    hithuwata wada sahena denek innawa wage. hawasata himita type karala daannam. money management ekath illuma anuwa balamu

    හවස වෙනකන් ඉන්න බෑ දැන්ම ඕනෙ...

    35d846q.jpg