අද හැමෝම මැච් එක බලනවා පුස්තකාලේ හිස්



අද මැච් එකක් අක්කේ ඒකයි






කොහෙද බන් මැච් එකක්? ක්රිකින්ෆෝ එකේ නෑනේමැච් බැලුවත් වැරදීද![]()

ආ.. පොතක් පතක් බලා ගත්තම නරක ඇති ළමයින්ට![]()
අපි පොත් බල බල පුස්තකාලේ හිටියේ අක්කේ, අර උපුල් අයිය තමා කිවේ මැච් එකක් තියෙනව මල්ලිලා එන්න බලන්න කියල


පුස්තකාලයාධිපති නොමග ගිහින්ද? පුස්තකාලයාධිපති නොමග ගිහින්ද?
mama me dan awe mahansiwela wada karala.
meka me wena mokahari deyak.
mama me dan awe mahansiwela wada karala.
mama nodanna match tyenna beameka me wena mokahari deyak.




ඔය කසුට්ටගෙ පැත්තට අකුණු ගහනවා. පරිස්සමින් ඉන්න කියන්න ඕනඅන්න ඒකනෙ. ඔයා නැති අතරෙ මේ පොඩි කසුට්ටෙක් බොරු බේගල් කියනවා ඔයාව ගාවලා.![]()


අන්න ඒකනෙ. ඔයා නැති අතරෙ මේ පොඩි කසුට්ටෙක් බොරු බේගල් කියනවා ඔයාව ගාවලා.![]()
මූ බලාහන්කෝ. දැන් කියවපන් සිරිත් මලදමඅනේ අක්කේ අපි පුස්තකාලෙට වෙලා සිරිත් මල්දම හඬනගා කියව කියව ඉන්නකොට ඔය උපුල් අයිය තමා කිවේ මල්ලිලා එන්න මැච් එකක් බලන්න ඕව කියවල වැඩක් නෑ කියල. එතනින් එහාට වෙච්ච දේ අක්කගෙ මුණ බලාගෙන කියන්න බෑ මට![]()
පොඩි අපි අසරණ උනා අක්කේ

අනේ අක්කේ අපි පුස්තකාලෙට වෙලා සිරිත් මල්දම හඬනගා කියව කියව ඉන්නකොට ඔය උපුල් අයිය තමා කිවේ මල්ලිලා එන්න මැච් එකක් බලන්න ඕව කියවල වැඩක් නෑ කියල. එතනින් එහාට වෙච්ච දේ අක්කගෙ මුණ බලාගෙන කියන්න බෑ මට![]()
පොඩි අපි අසරණ උනා අක්කේ


