✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අද හැමෝම මැච් එක බලනවා පුස්තකාලේ හිස් :D

    එකනේ යකෝ. මම එද්දී කවුරුත් නෑ
    පොත් උස්සගෙන ගියත් කවුරුත් දන්නේ නෑ
    කරුමෙට තනි මට පොතක් උස්සන් යන්ඩ බෑ :sorry::sorry::sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආ.. පොතක් පතක් බලා ගත්තම නරක ඇති ළමයින්ට :angry::angry::angry::angry::P:P
    අපි පොත් බල බල පුස්තකාලේ හිටියේ අක්කේ, අර උපුල් අයිය තමා කිවේ මැච් එකක් තියෙනව මල්ලිලා එන්න බලන්න කියල :(
     
    Aura_S

    Member
    May 10, 2017
    72
    11
    0
    අපි පොත් බල බල පුස්තකාලේ හිටියේ අක්කේ, අර උපුල් අයිය තමා කිවේ මැච් එකක් තියෙනව මල්ලිලා එන්න බලන්න කියල :(

    :baffled::baffled::baffled: පුස්තකාලයාධිපති නොමග ගිහින්ද?
     
    Last edited:

    Aura_S

    Member
    May 10, 2017
    72
    11
    0
    :dull: mama me dan awe mahansiwela wada karala.
    mama nodanna match tyenna bea:dull: meka me wena mokahari deyak.:rolleyes:

    අන්න ඒකනෙ. ඔයා නැති අතරෙ මේ පොඩි කසුට්ටෙක් බොරු බේගල් කියනවා ඔයාව ගාවලා. :angry::angry::P:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අන්න ඒකනෙ. ඔයා නැති අතරෙ මේ පොඩි කසුට්ටෙක් බොරු බේගල් කියනවා ඔයාව ගාවලා. :angry::angry::P:P
    ඔය කසුට්ටගෙ පැත්තට අකුණු ගහනවා. පරිස්සමින් ඉන්න කියන්න ඕන:yes::P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්න ඒකනෙ. ඔයා නැති අතරෙ මේ පොඩි කසුට්ටෙක් බොරු බේගල් කියනවා ඔයාව ගාවලා. :angry::angry::P:P
    අනේ අක්කේ අපි පුස්තකාලෙට වෙලා සිරිත් මල්දම හඬනගා කියව කියව ඉන්නකොට ඔය උපුල් අයිය තමා කිවේ මල්ලිලා එන්න මැච් එකක් බලන්න ඕව කියවල වැඩක් නෑ කියල. එතනින් එහාට වෙච්ච දේ අක්කගෙ මුණ බලාගෙන කියන්න බෑ මට :sorry:

    පොඩි අපි අසරණ උනා අක්කේ :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ අක්කේ අපි පුස්තකාලෙට වෙලා සිරිත් මල්දම හඬනගා කියව කියව ඉන්නකොට ඔය උපුල් අයිය තමා කිවේ මල්ලිලා එන්න මැච් එකක් බලන්න ඕව කියවල වැඩක් නෑ කියල. එතනින් එහාට වෙච්ච දේ අක්කගෙ මුණ බලාගෙන කියන්න බෑ මට :sorry:

    පොඩි අපි අසරණ උනා අක්කේ :(
    මූ බලාහන්කෝ. දැන් කියවපන් සිරිත් මලදම:angry:
     
    Aura_S

    Member
    May 10, 2017
    72
    11
    0
    අනේ අක්කේ අපි පුස්තකාලෙට වෙලා සිරිත් මල්දම හඬනගා කියව කියව ඉන්නකොට ඔය උපුල් අයිය තමා කිවේ මල්ලිලා එන්න මැච් එකක් බලන්න ඕව කියවල වැඩක් නෑ කියල. එතනින් එහාට වෙච්ච දේ අක්කගෙ මුණ බලාගෙන කියන්න බෑ මට :sorry:

    පොඩි අපි අසරණ උනා අක්කේ :(

    පුස්තකාලයෙ කවුද කසුට්ටො හඬනගා කියවන්නෙ ?:baffled::baffled::baffled: