රෙනෝ..

sudeshp4

Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    සාමාන්‍ය කපල් එකක් මේ දේ කරලා තිබ්බා නම් මහත්වරුනේ බලාගන්න තිබ්බා Hirugossip ඒකට දෙන පබ්ලිසිටිය......කොහොම හරි ඒ සීන් එකේ ඉන්න කෙල්ලට හරි ජෝඩුවටම සියදිවි නසාගන්න තැනට වැඩ සිද්ධ කරනවා ......පහුගිය දවස් වල වුන සමහර සීන් වලදී හිරු එකේ වුන් ගත්ත ආතල් දන්නවා ඇති නේ ......කොහොමෙන් හරි ස්වභාව ධර්මයා නියම වෙලාවට නියම විනිශ්චය දෙනවා කියන්නේ මෙන්න මේවට තමයි....දැන් ඉතින් පුළුවන් නම් මේක දාපල්ලකෝ Hirugossip එකේ......
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    elakiri awith me wage thread baluwahama ethine ban ithin :lol::lol:

    මේකේ අපිට තීරණය කරන්න පුළුවන් කුණු ත්‍රෙඩ් එකකට යනවද නැද්ද කියල ටයිටල් එකෙන්...
    එත් ගොසිප් ගොසිප් සයිට් වල කුණු වපුරලා තියෙන්නේ හැමතැනම..., සෝ තෝරා බේරා ගන්න no option
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සාමාන්‍ය කපල් එකක් මේ දේ කරලා තිබ්බා නම් මහත්වරුනේ බලාගන්න තිබ්බා Hirugossip ඒකට දෙන පබ්ලිසිටිය......කොහොම හරි ඒ සීන් එකේ ඉන්න කෙල්ලට හරි ජෝඩුවටම සියදිවි නසාගන්න තැනට වැඩ සිද්ධ කරනවා ......පහුගිය දවස් වල වුන සමහර සීන් වලදී හිරු එකේ වුන් ගත්ත ආතල් දන්නවා ඇති නේ ......කොහොමෙන් හරි ස්වභාව ධර්මයා නියම වෙලාවට නියම විනිශ්චය දෙනවා කියන්නේ මෙන්න මේවට තමයි....දැන් ඉතින් පුළුවන් නම් මේක දාපල්ලකෝ Hirugossip එකේ......

    :yes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේකේ අපිට තීරණය කරන්න පුළුවන් කුණු ත්‍රෙඩ් එකකට යනවද නැද්ද කියල ටයිටල් එකෙන්...
    එත් ගොසිප් ගොසිප් සයිට් වල කුණු වපුරලා තියෙන්නේ හැමතැනම..., සෝ තෝරා බේරා ගන්න no option

    I mean this thread bro. this thread is also a shitty thread. Don't pretend to be the good guy:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    use kuwe eke echara deyak ne ban oka balana una balancee kunu or wenadeyak nisa neme kamaya aussaganna. man nam balans natte oka eka nisa

    generally 'kunu' specificaly 'sex material'.... i got nothing to do with any of those.
    i dont watch a sex tape that havent released with the concent of both parties..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    I mean this thread bro. this thread is also a shitty thread. Don't pretend to be the good guy:P

    i dont think i am a good guy, non of us are...
    iam conmmneting on this thred because this is more of s discusion thread rather than a 'kunu' thread. their is a distinction bitween them evethought that distinction is very narrow.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මොනා උනත් දෙපැත්තෙම දරුවෝ පව්

    සනත්ට ගෑනු කියගෙන් ලමයි ඉන්නවද... :lol:

    සනත්, මාලිකා, රෙනෝ ඔය තුන් දෙනාම එකම type එකෙ එවුන්.. :lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සනත්ට ගෑනු කියගෙන් ලමයි ඉන්නවද... :lol:

    සනත්, මාලිකා, රෙනෝ ඔය තුන් දෙනාම එකම type එකෙ එවුන්.. :lol:

    හැබැයි රෙනෝ අනුන්ගේ කුණු හොයලා ජීවත් වෙන එකෙක්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    I know. that's why I said you can't live without touching shits. We can't live like deaf and blind people. social media make us hear and watch those shits by force.:angry::angry:

    but jumping on to shit makes them spread everywhere so more people smell them... and then those assholes:-)rofl:) shit more and more...(see what i mean:rolleyes:)
    so we shoud minimize jumpimg on thit as much possible
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සනත්ට ගෑනු කියගෙන් ලමයි ඉන්නවද... :lol:

    සනත්, මාලිකා, රෙනෝ ඔය තුන් දෙනාම එකම type එකෙ එවුන්.. :lol:

    :yes::yes: