සාමාන්‍ය කපල් එකක් මේ දේ කරලා තිබ්බා නම් මහත්වරුනේ බලාගන්න තිබ්බා Hirugossip ඒකට දෙන පබ්ලිසිටිය......කොහොම හරි ඒ සීන් එකේ ඉන්න කෙල්ලට හරි ජෝඩුවටම සියදිවි නසාගන්න තැනට වැඩ සිද්ධ කරනවා ......පහුගිය දවස් වල වුන සමහර සීන් වලදී හිරු එකේ වුන් ගත්ත ආතල් දන්නවා ඇති නේ ......කොහොමෙන් හරි ස්වභාව ධර්මයා නියම වෙලාවට නියම විනිශ්චය දෙනවා කියන්නේ මෙන්න මේවට තමයි....දැන් ඉතින් පුළුවන් නම් මේක දාපල්ලකෝ Hirugossip එකේ......







shit more and more...(see what i mean