Poddak warella

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
බන් මේ වගේ ෂෝටක් රෙදි අරන් මැහැව කියමු මොකක් හරි බ්‍රෑන්ඩ් ලේබල් එකකුත් ගහල. මහන කුලිය අත ඇරියම, මේ වගේ ෂෝටකට යන රෙදි, නූල් ඇතුලු ලේබල් ගත්තම කීයක් වගේ කොස්ට් වෙනවද?

මේ වගේ ඇදුමක profit margin එක කීයක් වගේද බන්?. දන්න එකෙක් කියපන්කො.

17796289_1868939500032278_4315482849910589424_n.jpg
 
  • Like
Reactions: Hamu mahaththaya

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Mahana pramane anuwa thama. 1000 withara mahuwoth Rs 500 ta aduwen karanna puluwan honda reddakuth daala.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    yako mewa ape paththe rs 500i ban

    500 නම් දෙන්න අමාරුයි බන් හොද රෙද්දකුත් එක්ක. :dull::no::no:

    Mahana pramane anuwa thama. 1000 withara mahuwoth Rs 500 ta aduwen karanna puluwan honda reddakuth daala.

    එළ මචං thanks. හෙන profit margin එකක් තියෙනවනේ. :love::love::love:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    owa wholesale 500 wage wenawa aththe. depending on cloth. retail market eke 800 idala owa thiyenawa

    wholesale 500 දෙනව ඇත්තේ පට්ට චාටර් රෙද්දක් එක්ක වෙන්න ඇති බන්. ටිකක් ගනකම් හොද රෙද්දක් එක්ක නම් 800ට උනත් දෙන්න අමාරුයි ලේබර් කොස්ට්, මැටීරියල්, බේසික් පැකින්, ඩිලිවරි, ඉලෙක්ට්‍රිසිටි අරම මේව ඇඩ් උනාම.
     
    elitiz

    Member
    Feb 16, 2017
    115
    23
    0
    ලංකාවේ ගොඩක්ම ලාබ බිස්නස් එකක් තමයි කෙල්ලන්ගේ ශෝට් මහන එක. මොකද ඒවාට යන රෙදි ප්‍රමාණයත් අඩුයි. ඉල්ලුමත් වැඩියි වැඩිය හොයාගන්න නැති නිසා. ගොඩක් වෙලාවට කෙල්ලෙක්ගෙ මේ වගේ ශෝට් එකක් රුපියල් 2000න් එහා විකුනන්නේ කඩවල. පොඩ්ඩක් බලන්න ඔන්ලයින් ෂොප් වල මේ වගේ ශෝට් එකක මිල.

    2hs8dja.jpg
     
    • Like
    Reactions: amoeba2576

    underwear වල උනත් profit margin එක ගොඩක් වැඩි බන්. ඒත් ලොකු ගනන් වලට යන්නේ සමහර බ්‍රෑන්ඩ් විතරයි.
     
    elitiz

    Member
    Feb 16, 2017
    115
    23
    0
    underwear වල උනත් profit margin එක ගොඩක් වැඩි බන්. ඒත් ලොකු ගනන් වලට යන්නේ සමහර බ්‍රෑන්ඩ් විතරයි.

    නැහැ. මම හොඳටම දන්නා නිසා කියන්නේ. ලංකාවේ කෙල්ලෝ ෂෝර්ට් ගනිද්දී බ්‍රෑන්ඩ් නේම් හොයන්නේ නෑ. හොඳයි නම් ලස්සනයි නම් ගන්නවා.
     
    • Like
    Reactions: Hamu mahaththaya
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    නැහැ. මම හොඳටම දන්නා නිසා කියන්නේ. ලංකාවේ කෙල්ලෝ ෂෝර්ට් ගනිද්දී බ්‍රෑන්ඩ් නේම් හොයන්නේ නෑ. හොඳයි නම් ලස්සනයි නම් ගන්නවා.

    ඒ ඔය අඩු කුලේ කෙල්ලෝ වෙන්ට ඇති :rolleyes: