බන් මේ වගේ ෂෝටක් රෙදි අරන් මැහැව කියමු මොකක් හරි බ්රෑන්ඩ් ලේබල් එකකුත් ගහල. මහන කුලිය අත ඇරියම, මේ වගේ ෂෝටකට යන රෙදි, නූල් ඇතුලු ලේබල් ගත්තම කීයක් වගේ කොස්ට් වෙනවද?
මේ වගේ ඇදුමක profit margin එක කීයක් වගේද බන්?. දන්න එකෙක් කියපන්කො.
මේ වගේ ඇදුමක profit margin එක කීයක් වගේද බන්?. දන්න එකෙක් කියපන්කො.