ඔව් ඔව් දැන් මතක ඇති මම හිතන්නේ![]()
phone number 1 thiyenne kohomada mokatada kiyalawat mathaka na mata.

ඔව් ඔව් දැන් මතක ඇති මම හිතන්නේ![]()

අනන්‍යතාවය කියන්නේ වා නම් වා පො නම් පො තියරිය නෙමේ බන් ..... වැරද්දක් දැක්කා ...... ඒ දෙය පැහැදිලි කරා ...... අපි කාගෙවත් කැමැත්තට රන් වෙන්නේ නැ ....ඔව් එක ඇත්ත ... හැබැයි උබ නොදන්නවා උනාට සමහර අයගේ කැමැත්තට මේකේ ඕන තරම් දේවල් සිදු වෙලා තියෙනවා .... එළකිරියේ ඉන්නවා විධායක බලය තියෙන සද්ද නැතුව ගේම දෙන සෙට් එකක් ...... හැම දෙයක්ම දැනගෙන කතා කරොත් තමා හොද![]()
මොන විදියක බලයක් කි‍්‍රයාත්මක වෙනවා වුණත් මම නම් කාගෙවත් බලයකට යටත් වෙන්නේ නෑ.... කවුරුත් මාව යටත් කරන්න උත්සහා කරලත් නෑ.... මට මේකේ ඉන්න බෑ කියල හිතුණු දවසට යනවා.... එච්චරයි... මේකේ මායිම් ගහල මේ කොටස මගේ අර කොටස ඇයි අරූට දුන්නේ ඒවා මට අදාලම නැත... උඹත් කැමති වෙලා දවසක හාර්ඩ් ටෝක් එකක් කළොත් උඹ වගේම එදාට වෙන එකෙක් උඹව ටෝක් එකට ගත්තේ මොකද කියල ඇහුවොත් ඌටත් උඹට කිව්ව කතාවම තමයි කියන්නේ....

phone number 1 thiyenne kohomada mokatada kiyalawat mathaka na mata.![]()

උබ කරන දේ ගැන විවේචන නැහැ මගෙන් ... අගය කරනවා උත්සාහය ..... එත් ටි ටි ගේ එක තේරුමක් නැති උනා දෝ කියලා හිතෙනවා ... කැමැත්තක්![]()
සයෝ එක්ක පුද්ගලික අමනාපකම් තිබ්බත් එයත් එක්ක කරපු Hard Talk එක ඉතාමත් සාර්ථක එකක් ..... අපේ ගැහැණු සාමාජිකයෙක් එහෙම දේවල් කතා කරපු එක ගැන අගය කරන්න පුළුවන්
Melo rahakma nathi hard talk eka.path findarayawa dadu kade gahalada me uttara dunneSirawtama meeta wada hodai walatharayage eka

මම ඒත් බැලුවා මොකද මේ මෙයාට මේතරමටම ඩෝං ගිහින් තියෙන්නේ කියලා.උබ කරන දේ ගැන විවේචන නැහැ මගෙන් ... අගය කරනවා උත්සාහය ..... එත් ටි ටි ගේ එක තේරුමක් නැති උනා දෝ කියලා හිතෙනවා ... කැමැත්තක්![]()
බලන් යනකොට එළකිරියේ ඉන්න ලොකුම අසහනකාරයා මෙයානේ.
ඉතින් ඔය වගේ ලැජ්ජ නැති වැඩ කරපුවම රිදෙනවා තමා ,ආයේ එහෙම දේවල් නොකර ඉන්නකො එළකිරි එකේ වැදගත් විදිහට.. එතකොට හරිනේ. 
මම ඒත් බැලුවා මොකද මේ මෙයාට මේතරමටම ඩෝං ගිහින් තියෙන්නේ කියලා.බලන් යනකොට එළකිරියේ ඉන්න ලොකුම අසහනකාරයා මෙයානේ.
http://www.elakiri.com/forum/search.php?searchid=26778073&pp=25
මම අසහනකාරයින්ට "සත්තු" කියලා අමතපු එකට මෙයාට හුඟක් රිදිලා වගේ.ඉතින් ඔය වගේ ලැජ්ජ නැති වැඩ කරපුවම රිදෙනවා තමා ,ආයේ එහෙම දේවල් නොකර ඉන්නකො එළකිරි එකේ වැදගත් විදිහට.. එතකොට හරිනේ.
මම ඒත් බැලුවා මොකද මේ මෙයාට මේතරමටම ඩෝං ගිහින් තියෙන්නේ කියලා.බලන් යනකොට එළකිරියේ ඉන්න ලොකුම අසහනකාරයා මෙයානේ.
http://www.elakiri.com/forum/search.php?searchid=26778156

කතා කරන්න කැමති නැ කියලත් ඇමිනෙන්න එනවා
එළකිරියේ චාටර් වෙලා පත්තිනි අම්මා ටෝක්ස් දෙන ගැනු ගැන කවර කතාද .......
ගොන් කෑලි ෆෝම් කරනවට හොද පාඩම් .. අපරාදේ පාඩුවේ ඉන්න තිබ්බේ 

මම ඒත් බැලුවා මොකද මේ මෙයාට මේතරමටම ඩෝං ගිහින් තියෙන්නේ කියලා.බලන් යනකොට එළකිරියේ ඉන්න ලොකුම අසහනකාරයා මෙයානේ.
http://www.elakiri.com/forum/search.php?searchid=26778156
මම අසහනකාරයින්ට "සත්තු" කියලා අමතපු එකට මෙයාට හුඟක් රිදිලා වගේ.ඉතින් ඔය වගේ ලැජ්ජ නැති වැඩ කරපුවම රිදෙනවා තමා ,ආයේ එහෙම දේවල් නොකර ඉන්නකො එළකිරි එකේ වැදගත් විදිහට.. එතකොට හරිනේ.
අසහනේ තියෙන්නේ කාටද කියලා සැහෙන තේරෙනවා ...කතා කරන්න කැමති නැ කියලත් ඇමිනෙන්න එනවා
එළකිරියේ චාටර් වෙලා පත්තිනි අම්මා ටෝක්ස් දෙන ගැනු ගැන කවර කතාද .......
ගොන් කෑලි ෆෝම් කරනවට හොද පාඩම් .. අපරාදේ පාඩුවේ ඉන්න තිබ්බේ
![]()

Titi යනු... හාර්ඩ් ටෝක් කිරීමට කලින්ම කව්ද කියල අපි අදුරගත්ත කෙනෙක්..
ගැහැණූ චරිතයක් කියල කිව්වට කිසිම ගෑණූකමක් නැති, හැදියාවක් නැති, මිනිස්සු එක්ක කතා හරියට බහ කරල ඉන්න දන්නෙ නැති
හැකර කටක් තියෙන, මුඩුක්කු ටයිප් චරිතයක් එලකිරියෙනන්. ඇත්ත ජීවිතේ මේකට අදාල නැතුව ඇති.. ඒත් අපිට ඒක අදාලත් නැහැ..
එලකිරියෙ ගෑණූ චරිතනන් ගොඩක් ඉන්නවා.. සයෝ, පැරිස්, එලිසියම්, සකූ වගේ අය..අන්න කෙල්ලො.. ඒ අය එක්ක සාපේක්ෂව බලද්දි මෙයා ගැන කතා කරල වැඩක් නැහැ..
මෙයා හැබැයි පට්ට කපටියි. තමන්ගෙ කුණු වහගන්න එලකිරියෙ ඉහලින් ඉන්න අයත් එක්ක නැලවෙන්න පටන් ගත්ත. එතකොට අනිත් අයගෙ එලියෙන් මෙයාගෙ ගොඩක් දේවල් සුදු වෙලා පෙනුනා...
ඔන්න දැන් තව ටිකකින් ඒ මම කියපු චරිතය එලියට එයි... ඒ එක්කම අර මම කිව්ව එලකිරියෙ ඉන්න අනිත් ජේෂ්ඨයො දැන් ටිටී ට බනිද්දි රිද්දගෙන මට කෑගහයි..