මගේ goal එක ලසා අයියා ඇතුලු සෙට් එක වගේ වෙන්න ත&#351

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
තොට මෙච්චර කියලත් තේරෙන්නේ නැද්ද,උන් කරන්නේ තනිකරම බොරුවක් :lol::lol:

ඔකේ ඉන්න web designers තනිකරම බොරුවක් :rofl::rofl:

කොටින්ම ඔය කොම්පැනි එකම බොරුවක් :P:P

black money legal කර ගන්න හැදුව tricks එකක් :angry::angry:

මොකටද බන් උබට බොරු කියන්නේ. පොර මහන්සිවෙන්නේ වැදගත්ම දේවල් වලට විතරයි බන්. පොර එකයි රියල් බිස්නස්මන් කෙනෙක් කියන්නේ. :P
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City

කට උත්තර නැහැ නේද? :lol::lol:

එහෙනම් මොන ප*ටද ඔය company එකක් අටවාගෙන fake employer පඩි ගෙවා ගෙවා කරන්නේ :angry::angry: කාවද රවටන්නේ :angry::angry:

රියල් Business කියන්නේ child pron,gamble වගේ කළු සල්ලි සුදු කරන ඒවාද :dull::dull:
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
වැඩ කරන උන් වැඩ කරන්නේ බොස් කියන විදියටනේ බන්. ලසා තමයි තීරනය කරන්නේ කරන්න ඕන මොකක්ද නැද්ද මොකක්ද කියල. ඒකනේ බන් ඌ මේ වගේ පොඩි කාලෙකදි හැදුනේ. ඌ පදින වෙහිකල් ඇමෙරිකාවෙදි ගන්න එක ලොකු දෙයක් නෙවෙන්න පුලුවන්. ඒත් මේ රටේ අම්බ ටැක්ස් එකක් ගෙවන් ඌ ඕව පදින එක බලපන්. කොච්චර එළ කොල්ලෙක්ද. අනික අවුරුදු කීයකින්ද ඔය තැනට ආවෙ. අන්න ඒකයි ඌට මම රෙස්පෙක්ට් කරන්නේ මෙච්චර.

පොර කාලය මාර විදියට මැනෙජ් කරනව. එන්නේකයි.

පොඩි කාලේදී fake company එකක් අටවලා හැදුනේ කොහොමද හිතා ගන්න පුළුවන් :lol::lol:
 
DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    කට්ටිය මොන මොන කමෙන්ට්ස් දාල තිබ්බත් මට නම් පට්ට හැඟීමක් එන්නේ. සුභ පතනවා. කරන්න යන සියළුදේ සාර්ථක වෙන්න. එළ කොල්ලො ටිකක්. එකෙක්ට එකෙක් කපන උන් නැත්තම් ටීම් එකක් විදිහට අනිවා දිවුණු වෙන්න පුළුවන් තනියම ගේම ගහනවට වඩා.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    කට උත්තර නැහැ නේද? :lol::lol:

    එහෙනම් මොන ප*ටද ඔය company එකක් අටවාගෙන fake employer පඩි ගෙවා ගෙවා කරන්නේ :angry::angry: කාවද රවටන්නේ :angry::angry:

    රියල් Business කියන්නේ child pron,gamble වගේ කළු සල්ලි සුදු කරන ඒවාද :dull::dull:

    වැඩි විස්තරයක් නම් දන්නෑ බන්. මොනව උනත් පොර හොද එකා. වකුගඩුවක් උනත් දෙනව පොරටනම්. :love::love::love:

    පොඩි කාලේදී fake company එකක් අටවලා හැදුනේ කොහොමද හිතා ගන්න පුළුවන් :lol::lol:

    පට්ට මොල කාරයෙක් බන් ඌ. හැබැයි පොර ඔය වගේ පජාත ඩයල් එකක්නම් නෙමේ බන්. සිරා ජෙනුයින් පොරක්.
     
    • Haha
    Reactions: BumbleB

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    කට්ටිය මොන මොන කමෙන්ට්ස් දාල තිබ්බත් මට නම් පට්ට හැඟීමක් එන්නේ. සුභ පතනවා. කරන්න යන සියළුදේ සාර්ථක වෙන්න. එළ කොල්ලො ටිකක්. එකෙක්ට එකෙක් කපන උන් නැත්තම් ටීම් එකක් විදිහට අනිවා දිවුණු වෙන්න පුළුවන් තනියම ගේම ගහනවට වඩා.

    :love::love::love:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    කට්ටිය මොන මොන කමෙන්ට්ස් දාල තිබ්බත් මට නම් පට්ට හැඟීමක් එන්නේ. සුභ පතනවා. කරන්න යන සියළුදේ සාර්ථක වෙන්න. එළ කොල්ලො ටිකක්. එකෙක්ට එකෙක් කපන උන් නැත්තම් ටීම් එකක් විදිහට අනිවා දිවුණු වෙන්න පුළුවන් තනියම ගේම ගහනවට වඩා.

    දැන් උබට පට්ට හැගීමක් එනවද black money සල්ලි හොයන උන් දැක්කමත්..

    child porn,drugs විකුනලා හබ්බ කරන උන් දැක්කම,ගණිකා වියාපාර කරන උන් දැක්කම පට්ට හැඟීමක් එනවද :lol::lol:
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    වැඩි විස්තරයක් නම් දන්නෑ බන්. මොනව උනත් පොර හොද එකා. වකුගඩුවක් උනත් දෙනව පොරටනම්. :love::love::love:

    පට්ට මොල කාරයෙක් බන් ඌ. හැබැයි පොර ඔය වගේ පජාත ඩයල් එකක්නම් නෙමේ බන්. සිරා ජෙනුයින් පොරක්.

    සිරා ජෙනුයින් පොරක් නම් ඇයි fake company එකක් අටවන් ඉන්නේ?ඔන්න ඕකට උත්තරයක් දියණ වටේ යන්නේ නැතුව :dull::dull: :lol::lol:
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    දැන් උබට පට්ට හැගීමක් එනවද black money සල්ලි හොයන උන් දැක්කමත්..

    child porn,drugs විකුනලා හබ්බ කරන උන් දැක්කම,ගණිකා වියාපාර කරන උන් දැක්කම පට්ට හැඟීමක් එනවද :lol::lol:

    හරියට දෙයක් දන්නේ නැතුව හිතුන හිතුන පලියට හොද මිනිස්සුන්ට අපහස කරන්නෙපා බන්. මහ බලු වැඩ ඕව. හී ඩසන්ට් ඩිසර්ව් දිස්. :no::dull:

    සිරා ජෙනුයින් පොරක් නම් ඇයි fake company එකක් අටවන් ඉන්නේ?ඔන්න ඕකට උත්තරයක් දියණ වටේ යන්නේ නැතුව :dull::dull: :lol::lol:

    අනේ මංද බන් උබ මෙච්චර ෆේක් කිය කිය දගලන්නේ මොකද කියල. කන්ටෙන්ට් එක උස්සල දැම්ම කියල. ජාතික අපරාදද බන් ඕව.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    අඩන්නෙ කවුද කියල බලාගමු පුතේ ලඟදිම. තෝ කට්ටි පැන්නොත් ගෙදර උන්ව අඩවල යන්නෙ. :rofl:

    balamu balamu adanne kawda kiyala. :lol::lol::lol::lol::lol::lol::lol::lol: gedara un nam adawanna gihin ata galawaganna wewi ube. :lol::lol::lol::lol::lol::lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    හරියට දෙයක් දන්නේ නැතුව හිතුන හිතුන පලියට හොද මිනිස්සුන්ට අපහස කරන්නෙපා බන්. මහ බලු වැඩ ඕව. හී ඩසන්ට් ඩිසර්ව් දිස්. :no::dull:

    අනේ මංද බන් උබ මෙච්චර ෆේක් කිය කිය දගලන්නේ මොකද කියල. කන්ටෙන්ට් එක උස්සල දැම්ම කියල. ජාතික අපරාදද බන් ඕව.

    දැන් තොට පෙන්නලා දුන්නනේ company එකේ ඉන්නේ fake content winters ලා කියලා

    ගිහින් බලපන් web designers ලා සෙට් එක්ක..එක එකාගේ කැලි,නංගිලා,නංගිලාගේ යාලුවෝ ඉන්නේ :lol::lol:

    තොට තේරෙනවද සරල දේ..ඉන්න employer fake නම් company එක fake වෙන්නේ නැද්ද :lol::lol:
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    දැන් මන් තොට පෙන්නලා දුන්නනේ company එකේ ඉන්නේ fake content winters ලා කියලා

    ගිහින් බලපන් web designers ලා සෙට් එක්ක..එක එකාගේ කලි,නංගිලා,නංගිලාගේ යාලුවෝ ඉන්නේ :lol::lol:

    තොට තේරෙනවද සරල දේ..ඉන්න employer fake නම් company එක fake වෙන්නේ නැද්ද :lol::lol:

    කමක් නෑ බන් ඉතින්. කාටවත් කරදරයක් නැතුව ඌ රජෙක් වගේ ඉන්නවනේ බන්. කොල්ලො කීයකටනම් කියල අත දීල තියෙනවද ගොඩ යන්න. හිතපන් කුහකයෙක්නම් එහෙම කරයිද? නෑනේ. අන්නේකයි බන් ඌ සුපිරි ඩයල් එකක් කියන්නේ. කලාතුරකින් ඔය වගේ අය ඉන්නේ. ඇගෙන්ම එන්න ඕන ඔය වගේ ගතිගුන. ඌත් එක්ක ඉන්න සෙට් එක හෙන වාසනාවන්තයි ඌ වගේ එකෙක් ආස්‍රය කරන්න ලැබීම ගැන. මොකද ගෑවුනත් ඌට හරියනව. :P
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    කමක් නෑ බන් ඉතින්. කාටවත් කරදරයක් නැතුව ඌ රජෙක් වගේ ඉන්නවනේ බන්. කොල්ලො කීයකටනම් කියල අත දීල තියෙනවද ගොඩ යන්න. හිතපන් කුහකයෙක්නම් එහෙම කරයිද? නෑනේ. අන්නේකයි බන් ඌ සුපිරි ඩයල් එකක් කියන්නේ. කලාතුරකින් ඔය වගේ අය ඉන්නේ. ඇගෙන්ම එන්න ඕන ඔය වගේ ගතිගුන. ඌත් එක්ක ඉන්න සෙට් එක හෙන වාසනාවන්තයි ඌ වගේ එකෙක් ආස්‍රය කරන්න ලැබීම ගැන. මොකද ගෑවුනත් ඌට හරියනව. :P

    අපේ ගමේ ප්‍රසිද්ද කුඩු කාරයෙක් හිටියා..උට මල ගෙදරක් පෙන්න බැහැ ගිහි ගිහින් සල්ලි දෙනවා..රජෙක් වගේ හිටියේ..බෙන්ස්,Range Rover තිබ්බේ :rofl::rofl:

    උ දන්නවා උගේ Business එක කරගෙන යන්න මිනිසුන්ට උදව් කරන්න ඕන කියලා..එහෙම උනාම තමන්ගේ නරක පෙන්නේ නැහැනේ..simple logic :lol::lol:

    දැන් බලපන් පන්සල් වලට වැඩියෙන් අඩාර කරන්නේ කවුද?වැඩිය ඕන නැහැ දුමින්ද සිල්වා මතකනේ..රටටම කුඩු බෙදා බෙද පව් වැහෙන්න උදව් කරනවා මිනිස්සු ටිකකට :dull::dull:

    උබලා වගේ මෝඩයෝ අන්දන්න පුළුවන් බව උන් දන්නවා :baffled::baffled:
     
    හරි හරි බන් උබ හිතන දෙයක් හිතා ගනින් බන්. කොච්චර කතා කරත් මෙච්චර තමයි. im out.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අපේ ගමේ ප්‍රසිද්ද කුඩු කාරයෙක් හිටියා..උට මල ගෙදරක් පෙන්න බැහැ ගිහි ගිහින් සල්ලි දෙනවා..රජෙක් වගේ හිටියේ..බෙන්ස්,Range Rover තිබ්බේ :rofl::rofl:

    උ දන්නවා උගේ Business එක කරගෙන යන්න මිනිසුන්ට උදව් කරන්න ඕන කියලා..එහෙම උනාම තමන්ගේ නරක පෙන්නේ නැහැනේ..simple logic :lol::lol:

    දැන් බලපන් පන්සල් වලට වැඩියෙන් අඩාර කරන්නේ කවුද?වැඩිය ඕන නැහැ දුමින්ද සිල්වා මතකනේ..රටටම කුඩු බෙදා බෙද පව් වැහෙන්න උදව් කරනවා මිනිස්සු ටිකකට :dull::dull:

    උබලා වගේ මෝඩයෝ අන්දන්න පුළුවන් බව උන් දන්නවා :baffled::baffled:
    ට හිකෙන ටෝක
    :lol:
     
    • Like
    Reactions: Barry Allen

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: