අහ් එහෙමද.. එතකොට අර නාකි ෂෙරිප් වගේ එකෙක් ඇයි හැමෝවම තිරිසං විදියට මරන්නෙ..
රොබෝල විඳින දුක දැක්කම එපා වෙනව බං
කතාව බැලුව නම් උඹට තේරෙයි ඒක. මාරම twisted story එකක්
අහ් එහෙමද.. එතකොට අර නාකි ෂෙරිප් වගේ එකෙක් ඇයි හැමෝවම තිරිසං විදියට මරන්නෙ..
රොබෝල විඳින දුක දැක්කම එපා වෙනව බං
ane nikan paladoමම බලපු සුපිරි කතාවක්. අන්තිම වෙනකන් බැලුවොත් උබට උබේ ජිවිතේ ගැන දෙපාරක් හිතනවා අනිවා. මොකද මටත් එහෙම හිතුන![]()


මමත් එපිසෝඩ් 7ක් විතර බලල අතෑරල දැම්ම බං.
ටයිම්ලයින් කීපයක යන කතාවක්.
ඒ වගෙ කන්සෙප්ට් හොදයි ෆිල්ම් වලට, ටෙලි නාට්යයවලදි මෙහෙම බරට ටයිම්ලයින් කීපයක් යනකොට හෙනම බෝරිං.
අනිත් එක කතාවට ඕනෙ නැති තරම් හෙනටම sex, violent සීන්ස්, කුණුහරුප වචන බොරුවට කිසිම අවශ්‍යතාවක් නැතුව දාල තියෙනව කතාව නිකං හෙනම සීරියස් කියල බලන අයට හිතෙන්න. හරියට GOT එකේ වගේ.

මමත් එපිසෝඩ් 7ක් විතර බලල අතෑරල දැම්ම බං.
ටයිම්ලයින් කීපයක යන කතාවක්.
ඒ වගෙ කන්සෙප්ට් හොදයි ෆිල්ම් වලට, ටෙලි නාට්යයවලදි මෙහෙම බරට ටයිම්ලයින් කීපයක් යනකොට හෙනම බෝරිං.
අනිත් එක කතාවට ඕනෙ නැති තරම් හෙනටම sex, violent සීන්ස්, කුණුහරුප වචන බොරුවට කිසිම අවශ්‍යතාවක් නැතුව දාල තියෙනව කතාව නිකං හෙනම සීරියස් කියල බලන අයට හිතෙන්න. හරියට GOT එකේ වගේ.
මමනන් කැමතිම ඒවගේ කතාවලටමහ ජරා කතාවක්
කොටස් දෙකක් ලාවට බැලුව.
කුරිරු කම රසවිඳින්ඩද කොහෙද මේක හදල තියෙන්නෙ..
මේව බලන්ඩ එපා බොලව්...

Man balanna hitiye. Chater da?![]()
හොඳ කතාවක් කියල කට්ටිය කියනව. උඹ ටිකක් බලලම තීරණය කරපන්කො
මම බලපු සුපිරි කතාවක්. අන්තිම වෙනකන් බැලුවොත් උබට උබේ ජිවිතේ ගැන දෙපාරක් හිතනවා අනිවා. මොකද මටත් එහෙම හිතුන![]()
Man balanna hitiye. Chater da?![]()













මටත් බලන්න හිතුනෙ ජොනතන් නෝලන්ගෙ වැඩක් නිසා, එපිසෝඩ් 1 &2 හෙනම කම්මැලිකමේ බැලුවෙ.Man balanna hitiye. Chater da?![]()
මටත් බලන්න හිතුනෙ ජොනතන් නෝලන්ගෙ වැඩක් නිසා, එපිසෝඩ් 1 &2 හෙනම කම්මැලිකමේ බැලුවෙ.
බෝරිං කියන්නෙ ඒකෙ හොදම එක.
එපිසෝඩ් 3 & 4 ටිකක් අල්ලල ගියා ටයිම් ලයින් සීන් එකක් තියෙන්නෙ කියල තේරුණාට පස්සෙ.
ඒත් ආයෙත් 5 & 6 අයෙත් බෝරිං මුල වගේම. කමක් නෑ එපිසෝඩ් දහයනෙ එන්නෙ කියල බැලුව 7ත්, ඒකත් මෙලෝ රහක් නෑ.
ඊට පස්සෙ තමා දැනගත්තෙ මේකෙ එපිසෝඩ් 10න් ඉවරවෙන්නෙ නෑ, සීසන් 2 එකකුත් ගහනව කියල. ඒක දැනගත්ත ගමන් නැවැත්තුව බලන එක.
එපිසෝඩ් එකක වැඩකට තියෙන සීන් තියෙන්නෙ විනාඩි 40න් 15ක් 20ක් විතර,
ඉතුරු ඕකොගෙම මෙලෝ වැඩක් නැති ටොන් එකක් විතර sex, violence සහ කුණුහරුප වචන.
බලන්නෙත් නෑ..මානසික රෝගීන්ට හොඳයි බං මේව..
තුඃ නොදකිං වෙස්ට් වර්ල්ඩ්
අවසාන තීරණය. මේක වැඩක් නෑබලන්නෙත් නෑ..





) ගොඩක් දාල හදන්න හොද.Kohomada ban mehema folders ganne?![]()
![]()
me thiyenne mama danata balana Tv series tika.....
but west world 1st epsiode eka baluwa.....
mata nam direwwe na ban....... 1080P bluray rip download karala thibbe....
ekak balala okkoma tika delete karala damma.....
mata nam story eke alluwwe na.....
henama boring matanam.....
