Brengi

Active member
  • Nov 18, 2009
    128
    111
    43
    අහ් එහෙමද.. එතකොට අර නාකි ෂෙරිප් වගේ එකෙක් ඇයි හැමෝවම තිරිසං විදියට මරන්නෙ..
    රොබෝල විඳින දුක දැක්කම එපා වෙනව බං

    කතාව බැලුව නම් උඹට තේරෙයි ඒක. මාරම twisted story එකක්
     
    kaluwaruls

    Member
    May 24, 2017
    23
    1
    0
    gampaha
    මම බලපු සුපිරි කතාවක්. අන්තිම වෙනකන් බැලුවොත් උබට උබේ ජිවිතේ ගැන දෙපාරක් හිතනවා අනිවා. මොකද මටත් එහෙම හිතුන :rolleyes:
    ane nikan palado:lol:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    මමත් එපිසෝඩ් 7ක් විතර බලල අතෑරල දැම්ම බං.
    ටයිම්ලයින් කීපයක යන කතාවක්.
    ඒ වගෙ කන්සෙප්ට් හොදයි ෆිල්ම් වලට, ටෙලි නාට්‍යයවලදි මෙහෙම බරට ටයිම්ලයින් කීපයක් යනකොට හෙනම බෝරිං. :dull:

    අනිත් එක කතාවට ඕනෙ නැති තරම් හෙනටම sex, violent සීන්ස්, කුණුහරුප වචන බොරුවට කිසිම අවශ්‍යතාවක් නැතුව දාල තියෙනව කතාව නිකං හෙනම සීරියස් කියල බලන අයට හිතෙන්න. හරියට GOT එකේ වගේ.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,539
    1
    42,655
    113

    :)
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මමත් එපිසෝඩ් 7ක් විතර බලල අතෑරල දැම්ම බං.
    ටයිම්ලයින් කීපයක යන කතාවක්.
    ඒ වගෙ කන්සෙප්ට් හොදයි ෆිල්ම් වලට, ටෙලි නාට්‍යයවලදි මෙහෙම බරට ටයිම්ලයින් කීපයක් යනකොට හෙනම බෝරිං. :dull:

    අනිත් එක කතාවට ඕනෙ නැති තරම් හෙනටම sex, violent සීන්ස්, කුණුහරුප වචන බොරුවට කිසිම අවශ්‍යතාවක් නැතුව දාල තියෙනව කතාව නිකං හෙනම සීරියස් කියල බලන අයට හිතෙන්න. හරියට GOT එකේ වගේ.

    :baffled: මමනන් කැමතිම ඒවගේ කතාවලට
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මහ ජරා කතාවක්
    කොටස් දෙකක් ලාවට බැලුව.
    කුරිරු කම රසවිඳින්ඩද කොහෙද මේක හදල තියෙන්නෙ..
    මේව බලන්ඩ එපා බොලව්...

    Man balanna hitiye. Chater da? :dull:
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ඕව උබලට ගැලපෙන්නේ නැ ගිහින් මේ ආදරයයි බලපන් :lol:

    The-Creation-of-Adam-1512-Michelangelo.jpg
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මම බලපු සුපිරි කතාවක්. අන්තිම වෙනකන් බැලුවොත් උබට උබේ ජිවිතේ ගැන දෙපාරක් හිතනවා අනිවා. මොකද මටත් එහෙම හිතුන :rolleyes:

    Man balanna hitiye. Chater da? :dull:

    image.png

    image.png

    me thiyenne mama danata balana Tv series tika.....

    but west world 1st epsiode eka baluwa.....

    mata nam direwwe na ban....... 1080P bluray rip download karala thibbe....

    ekak balala okkoma tika delete karala damma.....

    mata nam story eke alluwwe na.....

    henama boring matanam.....

    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Man balanna hitiye. Chater da? :dull:
    මටත් බලන්න හිතුනෙ ජොනතන් නෝලන්ගෙ වැඩක් නිසා, එපිසෝඩ් 1 &2 හෙනම කම්මැලිකමේ බැලුවෙ.
    බෝරිං කියන්නෙ ඒකෙ හොදම එක.
    එපිසෝඩ් 3 & 4 ටිකක් අල්ලල ගියා ටයිම් ලයින් සීන් එකක් තියෙන්නෙ කියල තේරුණාට පස්සෙ.
    ඒත් ආයෙත් 5 & 6 අයෙත් බෝරිං මුල වගේම. කමක් නෑ එපිසෝඩ් දහයනෙ එන්නෙ කියල බැලුව 7ත්, ඒකත් මෙලෝ රහක් නෑ.
    ඊට පස්සෙ තමා දැනගත්තෙ මේකෙ එපිසෝඩ් 10න් ඉවරවෙන්නෙ නෑ, සීසන් 2 එකකුත් ගහනව කියල. ඒක දැනගත්ත ගමන් නැවැත්තුව බලන එක.

    එපිසෝඩ් එකක වැඩකට තියෙන සීන් තියෙන්නෙ විනාඩි 40න් 15ක් 20ක් විතර,
    ඉතුරු ඕකොගෙම මෙලෝ වැඩක් නැති ටොන් එකක් විතර sex, violence සහ කුණුහරුප වචන.
     
    මානසික රෝගීන්ට හොඳයි බං මේව..
    තුඃ නොදකිං වෙස්ට් වර්ල්ඩ්
    අවසාන තීරණය. මේක වැඩක් නෑ :yes: බලන්නෙත් නෑ..
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    මානසික රෝගීන්ට හොඳයි බං මේව..
    තුඃ නොදකිං වෙස්ට් වර්ල්ඩ්
    අවසාන තීරණය. මේක වැඩක් නෑ :yes: බලන්නෙත් නෑ..
    :rofl::rofl::rofl::rofl::rofl:

    අලුත් කන්සෙප්ට් වලින් ටිවී සීරිස් හැදෙන එක හොදයි.
    ඒත් එපිසෝඩ්, සීසන් විදියට කොටස් බර ගනන ගහන්නෙ ගියාම හොද කන්සෙප්ට් පවා අවුල් වෙනව.
    මේකත් ඒක තමා, ෆිල්ම් වලට තමා මෙහෙම ටයිම්ලයින් (ෆ්ලෑශ් එකේ වගේ ප්‍රාථමික ටයිම්ලයින් සීන් නෙමෙ....:rofl:) ගොඩක් දාල හදන්න හොද.

    අනිත් එක කතාව හෙනම සීරියස් කියල බලන අයට හිතෙන්නෙ & විනාඩි 40 අදින්න Sex, Violence, Vulgar language දාල තියෙන්නෙ කිසිම තේරුමක් නැතුව.ඕකෙ හැම එපිසෝඩ් එකකම අන්තිමට කල්පනාකලොත් තේරුමක් තියෙන කතාවට වැදගත් කියල සීන් තියෙන්නෙ විනාඩ් 15යි 20යි.

    එපිසෝඩ් 4ක් 5ක් විතරක් දාල ටිවී මිනි සීරීස් එකක් කලානම් සුපිරිම වෙන්නෙ තිබ්බ.
     
    Last edited:

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    image.png

    image.png

    me thiyenne mama danata balana Tv series tika.....

    but west world 1st epsiode eka baluwa.....

    mata nam direwwe na ban....... 1080P bluray rip download karala thibbe....

    ekak balala okkoma tika delete karala damma.....

    mata nam story eke alluwwe na.....

    henama boring matanam.....

    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
    Kohomada ban mehema folders ganne?:oo: